1. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    චී කැත වචනයක්.. :oo::oo:
  2. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අම්මටසිරි එහෙමත් එකක්ද..
  3. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අනේ හාමු මහත්තයෝ.. :lol::lol::lol:
  4. Kasippu Sira

    උබේ surname එක මොකද්ද.?

    කසිප්පුද???? සිරාද?? මොකද්ද බං
  5. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අලුතින් අප්ඩේට්ස් ඇවිත් තියනවා මචං.. Insider fast ring තෝරලා අප්ඩේට් කරන්න.. නැත්තම් රිසෙට් පාරක් දාහං හරියයි...
  6. Kasippu Sira

    ජනප්‍රියම Google Chrome Extensions 18

    :lol::lol::lol::lol::lol:
  7. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මගෙත් 540යක් බන්.. Volume down + Power ඔබාගෙන හිටහන් රීස්ටාර්ට් වෙනකම්.. https://www.microsoft.com/en-us/store/apps/stop-restart-app/9nblggh30xlk මේ ඇප් එක දාලා බලහන්.. මමනම් use කරලා නෑ හැබැයි මීට කලින්
  8. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මගෙනම් අවුලක් නෑ බන්.. විනාඩි කීයෙන් කීයට වගේද?? ෆෝන් එක ඕෆ් කරලා බැටරිය ගලවලා ටිකක් තියලා බලහන්.. එහෙම නැත්තම් රීසෙට් කරහන්.. හොඳ සොලුෂන් එකක් අකිලයා දෙයි.. :):)
  9. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    5000ක් වැඩියි.. අඩුවට කරලා දියන්.. ඕනේ උනොත් කියන්නම්..
  10. Kasippu Sira

    මාලිංගට_කින්ඩියක්

    කවුද බං ගනන් ගන්නේ වල් ඉන්දියන් @#$ගේ පුත්තු..
  11. Kasippu Sira

    .෴.නැතිබැරිස්.෴.

    මං උඹව රේප් කරා..
  12. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    14291 නම් බෑ බං.. 14295 පුලුවන් ඇති.. අරුන් දාලා තිබ්බා ඒක ෆික්ස් කරා කියා.. :):)
  13. Kasippu Sira

    මේ වොච් එක මෙහෙ කීයක් වෙයිද බන්...

    සෑහෙන ගානක් වෙයි මං හිතන්නේ..
  14. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    14295 නේද මචං?? ඒකෙනම් 14291ට වඩා වෙනසක් නෑ බං.. බග්ස් වගයක් ෆික්ස් කරලා තියෙන්නේ.. කීබෝඩ් ඉන්ස්ටෝල් කරන්න බැරි එක, තව බැකප් රීස්ටෝර් කරද්දි ඇප්ස් ඉන්ස්ටෝල් වෙන්නෙ නැති එක වගේ ඒවා හදලා බං..
  15. Kasippu Sira

    Pnone ekn CoCa CoLa

    :yes::yes::yes:
  16. Kasippu Sira

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    මචංලා මේ සවුත්තු අප්රිකාව කෑව එක අපිට බලපාන්නේ කොහොමද???

    No contents