පිට එකෙක් ඇවිල්ලා ෆොටෝ ගහනකන් මුන් මෙහෙම බලන් ඉන්නෙ නෑනේ බන්.මේ ශුවර් එකට ඉන්දියාවේ සීන් එකක්.මෙයා මේක දාලා තියෙන්නේ මේවගේ සිද්ධියක් එතන උනේ කියන එක පෙන්නන්න වෙන්න ඕනේ.ඒක දැකලා අපේ සංස්කෘතිකවාදී බූරුවෝ සෙට් එකට මල පැනලා කොහොමද යකෝ මේවා ලංකාවේ සිද්ධ වෙන්නේ,මේවා ඉන්දියාවේ වෙන වැඩ කියලා බොරුවට...