ලංකාවේ කෙල්ලන්..තිතට මත ෆුල් ආසික්නේ..වාර්&#35

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපේ සීයලාගේ කාලේ බොන එක පහත් කරලා සලකපු එකක්.
    අපේ තාත්තලා බිව්වත් ඒක කලේ හොරෙන්. අපි පොඩිකාලේ තාත්තලා ඩ්‍රින්ක්ස් ගන්න කොට ඒ පැත්ත පලාතටවත් එන්න දෙන්නේ නෑ.
    නමුත් අපේ පරම්පරාවේ කෙල්ලෝ කොල්ලෝ හරි හරියට බොනවා. දැන් කෙල්ලෝ cigarettes ගසන ගැසිල්ලට කොල්ලෝ පරාදයි. බොන එක විතරක් නෙවෙයි, දැන් කෙල්ලෝ සිගරට් ගහනවත් වැඩිවෙලා.

    ලෝකේ වෙනස් වෙනකොට ඉතින් ඔය වගේ දේවල් වෙනවා. අපිට නවත්තන්න බැරි හින්ද ඒවා දිහා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. දැන් ඉස්සර වගේ මේවා මැජික් නෙවෙයි.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    මුන් බන් අම්ම තාත්ත අදුනන් නැති උන්....

    මුන් තරුණ කාලේ පිස්සු නටල පිස්සු නටල ඊට පස්සෙ අවුරුදු 35ක් 40 වෙනකොට දුක් විදිනව...
    මොකද එක්කෝ ගෑනි වෙන මිනිහෙක් එක්ක ගිහින්,මිනිහා ගෑනිව දාල රටගිහින් ,එහෙම නත්නම් පවුල කඩා විසිරිල.....
    ගොඩක් වෙලාවට කලු සුද්දෝ තමයි මුන්...
    මම කියන සමජ කුලකය උඹලට තේරෙනව ඇති කියල මම හිතනව...

    Yes... True Story...... Some of my friends were like this (twenty years ago)

    Now they have shattered families..... (Poor children...)
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,125
    986
    113
    කිට්ටුව තැනක
    සල්ලිකාර වේ@ගෙ පුතාලා,දුවලට උන්ගේ අම්මලා තාත්තලගේ සල්ලි තියෙනකන් කනවයි,බොනවයි,හු@නවයි ඇරෙන්න වෙන මොනවද කරන්නේ?.මෙහෙම කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි අම්මෙක්,තාත්තෙක් උන දවසට උන් කොහොමද උන්ගේ දරුවන්ව හරි පාරේ යවන්නේ කකුලුවා ඇදේට යනකොට:growl:
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අපේ සීයලාගේ කාලේ බොන එක පහත් කරලා සලකපු එකක්.
    අපේ තාත්තලා බිව්වත් ඒක කලේ හොරෙන්. අපි පොඩිකාලේ තාත්තලා ඩ්‍රින්ක්ස් ගන්න කොට ඒ පැත්ත පලාතටවත් එන්න දෙන්නේ නෑ.
    නමුත් අපේ පරම්පරාවේ කෙල්ලෝ කොල්ලෝ හරි හරියට බොනවා. දැන් කෙල්ලෝ cigarettes ගසන ගැසිල්ලට කොල්ලෝ පරාදයි. බොන එක විතරක් නෙවෙයි, දැන් කෙල්ලෝ සිගරට් ගහනවත් වැඩිවෙලා.

    ලෝකේ වෙනස් වෙනකොට ඉතින් ඔය වගේ දේවල් වෙනවා. අපිට නවත්තන්න බැරි හින්ද ඒවා දිහා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. දැන් ඉස්සර වගේ මේවා මැජික් නෙවෙයි.

    අපේ කාලෙ මිනිස්සු බොන එක හරිම අප්සෙට්
    එකක් කියලා, ඒත් දැන් දැන් ඉන්න පරම් පරාව
    අළුත්නේ සිගා ගහලා ෆන් ගන්න, රෙඩ් ලෙබල්, වොඩ්කා, බකාඩි ගහන්න
    හරි දක්ශයෝ..ඉස්සර කෙල්ලෝ වැඩිම වුනොත් බියර් එකක්
    ගහයි ඒ ඇරුනම් .. වෙන ඒවට ගියේ නෑ..
    අනිකඔය බොන කෙල්ලො ඔක්කම ෆකින්ග් බිච් ලා
    තමයි...අපි දනව්වනේ. ඔය ක්ලබ් වල වැඩකරලා
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Mayanthi+Minendra-33000lk-++(23).jpg

    MAYANTHI MAHENDRA
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපේ සීයලාගේ කාලේ බොන එක පහත් කරලා සලකපු එකක්.
    අපේ තාත්තලා බිව්වත් ඒක කලේ හොරෙන්. අපි පොඩිකාලේ තාත්තලා ඩ්‍රින්ක්ස් ගන්න කොට ඒ පැත්ත පලාතටවත් එන්න දෙන්නේ නෑ.
    නමුත් අපේ පරම්පරාවේ කෙල්ලෝ කොල්ලෝ හරි හරියට බොනවා. දැන් කෙල්ලෝ cigarettes ගසන ගැසිල්ලට කොල්ලෝ පරාදයි. බොන එක විතරක් නෙවෙයි, දැන් කෙල්ලෝ සිගරට් ගහනවත් වැඩිවෙලා.

    ලෝකේ වෙනස් වෙනකොට ඉතින් ඔය වගේ දේවල් වෙනවා. අපිට නවත්තන්න බැරි හින්ද ඒවා දිහා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. දැන් ඉස්සර වගේ මේවා මැජික් නෙවෙයි.

    මම එකපාරක් වැඩ කරපු තැනක අපිත් එක්ක වැඩ කරපු team එකේ කොල්ලො 5 දෙනෙක්ගෙන් එක්කෙනයි ඩ්‍රින්ක්ස් ගත්තෙ ... ඌ සිගරට් එකක් බොන්නෙත් ඩ්‍රින්ක් එකක් දාද්දි විතරයි ... කෙල්ලො දෙන්නෙක් හිටිය දෙන්නම සිගා ඇඩික්ටඩ්
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ROSHNI WEERASINGE , FUN HAPPENING @ the BUBA

    1538767_10152278284150435_198327821_n.jpg

    1504016_10152278282030435_2071895075_n.jpg

    1903017_10152266735085435_682537162_n.jpg

    මෙවන් බඩු ලද්දෝ භාග්‍යවන්තයෝය..
    මෙවන් බඩු සමග රතිකෙලිය ලබන්නෝ
    ස්වර්ග රාජ්‍ය උරුම කරගන්නා හුය..
    ඔවුන්.. මතින් ෆුලතින් සම්පායම් වි..
    ආෆ්ටර් පාර්ටි දාමා .. සුදිය ගන්නා හ..

    යුශු .කාම. 02

    1898029_10152266734960435_1469365803_n.jpg

    1902794_10152266734575435_1489210598_n.jpg

    1926658_10152254009945435_1564378098_n.jpg
     
    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    ඒ මිනිස්සු උන්ගෙ ආතල් එක ගන්නවා. උබලට ඒක ආතල් නැත්තම් පැත්තකට වෙලා ඉඳපන්

    සහතික ඇත්ත. මේ වගේවත් විනෝද වෙන්න බැරි (මොන හේතුවක් නිසා හරි) එවුන් ඊරිසියාවට, දුකට බොරු බයිල ගහනව මේව හොදනෑ කියල. එක එක රාමු වලට කො‍ටුවෙලා හැම දාම ජීවිතේ විදව විදව ඉන්නෙ නැතුව තමන්ට පුලුවන් හැටියට ජීවිතේ විදින්න ඕනෙ. එක එක්කෙනා ජීවිතේ විදින විදිය වෙනස්.