1. Z

    Rep ඕන ඇයි

    අපිට කොහෙද බන් නිවාඩු, ජුලි මාසෙ 11 වෙනිදා වෙන කල් නිවාඩු නැත :baffled:
  2. Z

    Rep ඕන ඇයි

    පිස්සුද බන්, අපි එහෙම රෙප් කපන් නැහැ (අහු උනාද මන්දා :baffled::P)
  3. Z

    එළකිරියට එකපාරම කෙළවුණොත්...

    පිස්සුද බන් ඒවා පට්ටම ස්පීඩ් ;)
  4. Z

    Bonbon Font Family - $99.00

    මනුස්සයෙක් කිව්වෙ ගෑණු මනුස්සයෙක් නෙ :baffled:
  5. Z

    Rep ඕන ඇයි

    ඇවේටර් එක දැක්කම උඹ වෙන මොනා හරි ඉල්ලනවා වගේ හිතෙන්නෙ :baffled::rofl:
  6. Z

    Rep ඕන ඇයි

    ආහ් කොට වලත්තයා :P
  7. Z

    Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්

    පිස්සු බන් :baffled:
  8. Z

    Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්

    Rep ඕන ඇයි 06-14-2017 04:29 PM තාම එකයි ද power එක අඩු කුලේ පර හැත්ත
  9. Z

    Kuliya pitiya, Pannala...

    එහෙම නන්නාදුනන තැන් වල ළමයි නවත්තන්න එපා හරකෝ හදිස්සිම ක්ලාස් එකක් නම් පොඩි ගෙස්ට් හවුස් එකක් ඉඳපන් කෑම එළියෙන් ගන්න බලන්
  10. Z

    එළකිරියට එකපාරම කෙළවුණොත්...

    එහෙම හරි එනවා මම නම් ඇඩ්මීන්ලා එහෙම උනොත් අළුත් ඩොමේන් සෙට් එකක් හරි අරන් රීඩිරෙක්ට් කරයි නෙ :D
  11. Z

    එළකිරියට එකපාරම කෙළවුණොත්...

    මමත් දන්න එකෙක් ඉන්නවා, ඌ ෆේස්බුක් එකෙයි මේකෙයි දෙකේම කියන්නෙ ජොබ්ලස් කියලා :rofl:
  12. Z

    Rep ඕන ඇයි

    [/CENTER] නැත්තෙ කොහෙද බන් මම උඹගේ දවස ගානේ 1ක් කපනවා... උඹ දවස ගානේ මගේ 20ක් කපනවා මම දන්න අඳුරන උන්ටත් කියලා රෙප් කප්පනවා... උඹත් එහෙම කරවනවා පස්සෙ ඇඩ්මීන්ට එක එකා ගෙ හොටු වලි බේරලාම පණ යනවා කලින් :rofl:
  13. Z

    මගේ කෙල්ලගේ කකුල් දෙක අප්සෙට් (16+)

    ඔව් ඔව් කැතයි බන්, හරි නැහැ නෙ :baffled::rofl:
  14. Z

    එළකිරියට එකපාරම කෙළවුණොත්...

    තව ජේලර් කෙනෙකුත් හොයා ගත්තා නම් හරි :baffled:
  15. Z

    එළකිරියට එකපාරම කෙළවුණොත්...

    එහෙම කෙනෙක්ව නම් දැකලා නැහැ, ඇඩ්මීන් ලිස්ට් එකෙත් නැහැ නෙ මනුස්සයෙක් කියලා ශුවර් ද? ස්පෑම් අයින් කරන බොට් කෙනෙක් එහෙමද දන්නෙ නැහැ :rolleyes:
  16. Z

    එළකිරියට එකපාරම කෙළවුණොත්...

    එළකිරියට එකපාරම... 06-14-2017 04:15 PM katha karanna igena ganin paraya කවුද බැල්ලියෙක් රෙප් කපලා ඒ ඩිංගට :rofl::rofl::rofl:
  17. Z

    එළකිරියට එකපාරම කෙළවුණොත්...

    මොකක් හරි අවුලක් උනොත් නම් සපෝර්ට් එකක් දෙන්න පුළුවන් අර මහේස්ත්‍රාත් කෙනෙකුත් ඉන්නෙ, ඌත් මක්කා හරි කරයි නෙ ;)
  18. Z

    එළකිරියට එකපාරම කෙළවුණොත්...

    ටින්ටින්? වෙන ඇඩ්මීන්ලා නම් දැකලා නැහැ :rofl:
  19. Z

    එළකිරියට එකපාරම කෙළවුණොත්...

    අප්පට සිරි බෑන් වෙයි ද :shocked::baffled:

    No contents