1. SANJEE

    EK Married Club-12

    හාකෝ එහෙනං......... :frown::frown:
  2. SANJEE

    EK Married Club-12

    ගොන්ගහ ඔහේව අත්අඩංගුවට ගනීවි ආයුධ ගෙනිච්චා කියලා....... අනික පැයක් විතර අරගෙන කතිරේ අඳින්නද කල්පනාව පැන්සල් උල් කරකර.......
  3. SANJEE

    EK Married Club-12

    නොමග නොයන් නගේ....... උඹට එකෙක් ඇතේ........//
  4. SANJEE

    EK Married Club-12

    කේන්ති ගන්න එපා සහෝදරි....... එක තමා ලෝක පාලන සවභාවධර්මය....... :yes::yes::yes:
  5. SANJEE

    EK Married Club-12

    පශ්චාත් (නෑ නෑ පස්ස ගැන නෙවෙයි කිව්වේ) ප්‍රචණ්ඩ ක්‍රියා ඔට්ටු නෑ හොඳේ කවුරු දින්නත්.........
  6. SANJEE

    EK Married Club-12

    උයා මේ මං ගැන එහෙම හිතුවා එහෙනං........ පපුවත් කැක්කුම් දුන්නා........ :dull::yes:
  7. SANJEE

    EK Married Club-12

    අනේ මමනම් මිට පස්සේ මෙලෝ සංසාරයක් අහන්නේ නෑ ඔය ඇන්ටි ගැන......... තව දවස් 4 කින් ෆොටෝ එවනවයි කිව්වා...... එක කියලා දැන් මම හිතන්නේ මාස 4 ක් විතර ඇති...... :dull::dull::dull:
  8. SANJEE

    EK Married Club-12

    ලබන ආත්මෙත් තප්පදෝරු වෙයි අනිවා....... :P
  9. SANJEE

    EK Married Club-12

    හොඳම ප්‍රතිපල...... :rofl::rofl::rofl:
  10. SANJEE

    EK Married Club-12

    බේටා කුෂ් හුවා........ :P
  11. SANJEE

    EK Married Club-12

    ඇයි රවුම් යන්නේ........ කොටු යන්න (නෑ නෑ කොටු පනින්න නෙවෙයි කිව්වේ), ත්‍රිකෝණ යන්න බැරිද......?
  12. SANJEE

    EK Married Club-12

    ද......?
  13. SANJEE

    EK Married Club-12

    හැඳිමිටේ මොලේ කියන්නේ නිකන්ද....... වෙනසක් කරන්න කසාද බඳින්නම ඕනෙද......?
  14. SANJEE

    EK Married Club-12

    අෆ්ෆා ඔබතුමන්ලා ඩියුටි නොවැ නෙහ්හ්........ :oo::baffled:
  15. SANJEE

    EK Married Club-12

    බුහහාආආආආආඅ.........
  16. SANJEE

    EK Married Club-12

    පස්සේ දැක්කේ........ නැතිනම් නාගෙන ගිහිල්ලා හරි උන් දෙන්නව හොයාගෙන ෆොටෝ එකක් ගහනවා...... :rofl::rofl::rofl:
  17. SANJEE

    EK Married Club-12

    ඌට ඇත්ත කියවෙලා......... :rofl:
  18. SANJEE

    EK Married Club-12

    අවුලක් නෑ ඉතින් බලාපොරොත්තුව අනිද්දට ඇඳිරි නිතිය වැටෙයි කියල....... එතකොට එදාටත් නිවාඩු නෙහ්හ්.....
  19. SANJEE

    EK Married Club-12

    මෙහෙටනම් ඊයෙත් වැස්ස........ කොච්චර වැස්සද කියනවනම් ඊයේ එකෙක් අපේ හන්දියට වෙලා නෝනා එක්ක වැස්ස දිහා බලාගෙන ඉඳලත් තියෙනවා fb එකේ දැක්කා....... :P
  20. SANJEE

    EK Married Club-12

    :no::no: වරුවක් පමණි........ :dull:

    No contents