1. SANJEE

    lumia 535

    අපේ නෝනාට එකක් අරන් දෙන්න ඕනේ..... ඩුවල් සිම් අවුල් වගේ හින්දා තනි එක හෙව්වේ....... ඩුවල් එක අවුල්ද ඇත්තටම......... බැටරි ලයිෆ් කොහොමද.......? සිග්නල් ලොස්ට් වෙන සීන් තියෙනවද......?
  2. SANJEE

    lumia 535

    මේකේ තනි සිම් මොඩ්ල් එක ගන්න තැනක් නැද්ද ලංකාවේ......... අහන අහන හැම තැනම තියෙන්නේ ඩුවල් සිම් එක.......
  3. SANJEE

    EK Married Club-12

    හරි දෙන්නම්....... ඔයා කෙලින්ම එයාට දෙනවද නැතිනම් ඔයා මට දීලා මම එයාට දෙන්නද......? :rolleyes:
  4. SANJEE

    ⛵⛵*** එලකිරි Seafarers Club ***⛵⛵

    මම ආයේ හදන්නම් එක....... :sorry:
  5. SANJEE

    EK Married Club-12

    මී ටූ ඌයි........ :(
  6. SANJEE

    ⛵⛵*** එලකිරි Seafarers Club ***⛵⛵

    කරමු කොල්ලෝ කරමු...... ඒ ත්‍රෙඩ් එකත් ආයේ පටන් ගන්න ඕනේ....... :yes::yes:
  7. SANJEE

    Wenasa

    #ThinkSmart #VoteSmart #VoteRajapaksa #MR2015 #PresPoll2015 #OurFuture #Development #Securenation #BrighterFuture. :lol: :lol: :lol: :lol: :lol: අපරාදේ මේ ටැග් ටික....... මෙව්වා මේකේ දන්නා බෑ කියලවත් දන්නේ නැති එකෙක්.......
  8. SANJEE

    EK Married Club-12

    අහගන්න ඇති එහෙනං හොඳට....... :P
  9. SANJEE

    EK Married Club-12

    මුකුත් විස්තරයක් දන්නේනම් නෑ....... මම හිතුවේ මේකේ දාලවත් ද කියලා ගත්තු එක ගැන...... :no:
  10. SANJEE

    EK Married Club-12

    එසේම වේවා.......
  11. SANJEE

    EK Married Club-12

    ඊයේ ඇණිවසරි එක හින්දා වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩි වෙන්න ඕනා......
  12. SANJEE

    EK Married Club-12

    අයි විල් ට්‍රයි මයි බෙස්ට්......... :yes:
  13. SANJEE

    EK Married Club-12

    මෝහිනී පිට හුරපු නියපොතු පාරවල් එක්ක...... :rolleyes: තේරුම් ගනින් ඔටුවෝ ව්‍යංගය......... :frown:
  14. SANJEE

    EK Married Club-12

    මේකට ආවත් හරි ඒ ත්‍රෙඩ් එක මග හරිලාම ගියා බං........ ආයේ කරන්න ඕනේ...... :yes:
  15. SANJEE

    EK Married Club-12

    10.47 යි...... ඇයි මොකෝ තාම උදේනේ....... :oo:
  16. SANJEE

    EK Married Club-12

    :oo::oo::oo: මරදන්කඩවල යන එකද ඊළඟට තියෙන හොඳම විකල්පය.......
  17. SANJEE

    EK Married Club-12

    සුභ උදෑසනක් මාගේ සහෝදර සහෝදරියනි....... මෝහිනී ගහපු අපේ බඩා මාමි ඇවිල්ලද......?
  18. SANJEE

    ⛵⛵*** එලකිරි Seafarers Club ***⛵⛵

    සුපිරි වැඩක්....... නියම ත්‍රෙඩ් එකක්....... කිරියේ මෙලෝ රහක් නැති අම්බානක් ත්‍රෙඩ් අතරේ හැමදාමත් වෙනස් දෙයක් දාන කුණුහරුප මඟුල් නොදාන අපේ පිස්සු අසා සහෝදරයාගේ සුපිරි ත්‍රෙඩ් එකක්.......
  19. SANJEE

    ELAKIRI_ජනාධිපතිවරන විමසුම

    සංකේගේ ඉල්ලීමක් ඉවත දමන්නේ කෙසේද...... වෝට් කළා........
  20. SANJEE

    EK Married Club-12

    :yes::yes::yes: එහෙම තමා කරන්න ඕනේ.......

    No contents