1. SANJEE

    EK Married Club-12

    :yes::yes::yes::yes: උඹයි මායි දෙන්නම එකම බෝට්ටුවේ........
  2. SANJEE

    EK Married Club-12

    :yes::yes::yes::yes:
  3. SANJEE

    EK Married Club-12

    තව කල්පනා කරපන් මේ ගන්න තීරණේ හරිද කියලා...... ඒ වගේම වෙන තැනක ජොබක් සෙට් කරගන්නේ නැතුව ඉක්මන් වෙන්නත් එපා......
  4. SANJEE

    EK Married Club-12

    කෝල් එන්නේ නැති ෆෝන් තියාගන්නේ අහවල් දේකටද බං........ මම සාක්කි එදා මම උගේ ෆෝන් එකේ ගේමක් ගහලත් බැටරිය හෙලවුනේවත් නෑ..... එකට මගේ එකේ........ fb එකට ගියත් 10% විතර බහිනවා සටසට ගාලා.......
  5. SANJEE

    EK Married Club-12

    මොකක්.......? ඒ මොකද.......? :confused::confused:
  6. SANJEE

    EK Married Club-12

    ඔව් සඳුදා විතරලු....... මෙයාලගේ අක්කවත් දවසක් නවලෝක එකටත් එක්ක ගියා පෙන්වන්න ඒ ඩොක්ට ටම......
  7. SANJEE

    EK Married Club-12

    මුණ පු* කරගෙන ඉන්න එපා යකෝ......
  8. SANJEE

    EK Married Club-12

    එලාස්...... ඔය ඩොක්ට අතුකෝරල ට අපේ නෝනාගේ ලොකු අක්කාවත් පෙන්නුවා කකුලේ අමාරුවකට.......
  9. SANJEE

    EK Married Club-12

    අෆ්ෆ.... හිටු හිටු එවන්නම්....... :sorry::sorry::sorry:
  10. SANJEE

    EK Married Club-12

    අනේ මන්දා මාමි මොකක් කරයිද කියලා...... කාගේ එකද බං...... මට මීටර් නෑනේ කවද්ද ඉල්ලුවේ......? :baffled::oo::confused::confused:
  11. SANJEE

    EK Married Club-12

    කොල්ලෝ අපේ එක්කෙනා කියන්නේ නම් ඩොක්ට ඉනොෂි අතුකෝරල හොඳයි කියලා මෙයාට වඩා..... එයා ඉන්නේ සඳුදා 4 ට විතරලු හැබැයි......
  12. SANJEE

    EK Married Club-12

    :P:P:P ඒකෙ එහෙම බෑ කිව්වලු......
  13. SANJEE

    EK Married Club-12

    :yes::yes::yes:;)
  14. SANJEE

    EK Married Club-12

    මාමිට ඕනේ කොම් බෑන්ක් ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවන්න දෙන ෂොප් එකකින් ලුමියා එකක් ගන්න..... ඔන්න ඕකයි මාමිගේ සමරී එක.....
  15. SANJEE

    EK Married Club-12

    මේකාගේ දැන් ඔලුව කුරුවල් මොකද කරන්නේ කියලා.....
  16. SANJEE

    EK Married Club-12

    :P:P:P
  17. SANJEE

    EK Married Club-12

    රැඳී සිටින්න....... විගස පුවත් ලද සැනින්.......... :yes::yes::yes:
  18. SANJEE

    EK Married Club-12

    මේකා බයේ බං ස්ටක් වෙයි කියලා......... කොම් බෑන්ක් කාඩ් එකට ගෙවන්න දෙන තැනක් දන්නවනම් මුට කියහන්කෝ......
  19. SANJEE

    EK Married Club-12

    :yes::yes::yes::yes:
  20. SANJEE

    EK Married Club-12

    වාඩිවෙලා කියනවා මම තාත්තිගේ බෙල්ලේ වාඩිවුනාම අම්මව පේන්නේ පොඩියටලු....... මට කින්ඩියටද මන්දා....... :P

    No contents