සැම්සුන් ගැලෙක්සි S7 වලටත් රතු එළියක්.
සැම්සුන් නෝට් 7 හි බැටරියේ මතු වූ දෝශයක් හේතුවෙන් නැවත එම ෆෝන් ගෙන්වා තත්ව පරීක්ෂාවකින් පසු නව බැටරියක්ද ස්ථාපනයකර ලබාදීමට
පියවර ගනු ලැබුවා. සැම්සුන් සමාගමට ස්මාර්ට්ෆෝන් සම්බන්ධයෙන් මේ දිනවල රතු එළි දැල්වීමට පටන්ගෙන තිබෙනවා. ඒ සැම්සුන් ගැලෙක්සි S7 ෆෝන්...