Samsung Galaxy S7 Explodes

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    සැම්සුන් ගැලෙක්සි S7 වලටත් රතු එළියක්.

    සැම්සුන් නෝට් 7 හි බැටරියේ මතු වූ දෝශයක් හේතුවෙන් නැවත එම ෆෝන් ගෙන්වා තත්ව පරීක්ෂාවකින් පසු නව බැටරියක්ද ස්ථාපනයකර ලබාදීමට


    පියවර ගනු ලැබුවා. සැම්සුන් සමාගමට ස්මාර්ට්ෆෝන් සම්බන්ධයෙන් මේ දිනවල රතු එළි දැල්වීමට පටන්ගෙන තිබෙනවා. ඒ සැම්සුන් ගැලෙක්සි S7 ෆෝන් එකද පිපිරීමට ලක්වීමයි. දැනට ස්මාර්ට්ෆෝන් 36 ක් පමණ මෙසේ සිදුවී ඇති බවට වාර්තා වෙනවා. මෙය ලෝකයට අවධානය ලක් වූයේ බ්‍රිතාන්‍යයේ අවන්හලක සිදුවූ සිදුවිමක් කැමරාවක සටහන් වීම නිසයි.

    දුරකතනයක් භාවිතා කළ ගුරුවරියක් තමන්ගේ පවුලේ අයත් එක්ක අවන්හලක ආහාර ගනිමින් සිටියා. ඒ වෙලාවේ හදිසියේම මේ දුරකථනය අධික ලෙස රත්වෙන්න පටන් අරන්. සුළු මොහොතින් මේ දුරකථනයෙන් සිහින් දුමකුත් නිකුත් වූ බිසා මේ අය දුරකතනය මේසය මත තිබියදී ම නැගිටිනවා. ගතවුනේ තත්පර කිහිපයයි. ඇති විශාල දුමක් එක්ක මේ දුරකථනය ගිනිගන්නවා. බලන්න පහත වීඩියෝව.

     
    • Like
    Reactions: manjulabw

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,609
    1,460
    113
    වයබ පාලාතේ
    comments ටික කියවපල්ලා හිනා වෙලා පන යනවා

    :lol::lol:

    Abdulaziz Zeco6 days ago
    امشي من هنا ياجعر غصب نحب سامسونغ اسواا شركة بالعالم
    Reply 6
    Hide replies

    islam arnde6 days ago
    عدم الرد عليك مستواك
    Reply 2

    Horus3 days ago
    allahu akbar
    Reply 5

    domke2 days ago
    no, you cant make bomb with it
     
    Last edited:

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,805
    997
    113
    Sri Lanka
    comments ටික කියවපල්ලා හිනා වෙලා පන යනවා

    :lol::lol:

    Abdulaziz Zeco6 days ago
    امشي من هنا ياجعر غصب نحب سامسونغ اسواا شركة بالعالم
    Reply 6
    Hide replies

    islam arnde6 days ago
    عدم الرد عليك مستواك
    Reply 2

    Horus3 days ago
    allahu akbar
    Reply 5

    domke2 days ago
    no, you cant make bomb with it

    :rofl: