1. kansa malli

    ශාරීරික දඬුවම් - Physical Punishmentes

    එකනම් ඇත්ත මචෝ..:yes: එත් මෙහෙම දෙයක් තියෙනවා.. :D අපි පොඩි කලේ වැරදි කරන එක සාමාන්‍ය දෙයක්..එකටත් දැඩි ශාරීරික දඬුවම් පමුනුවනවානම් එක වැරදි..:no: එත් අපි AL / OL කරන වයස පොඩි වයසක් නෙවෙයිනේ.. ඉතින් ඒ තේරෙන කාලේදී වැරදි කරනවානම් අපිත් වැරදි නේද:D
  2. kansa malli

    ශාරීරික දඬුවම් - Physical Punishmentes

    මං හිතන්නේ ශාරීරික දඬුවම් පමුණුවන එක වැරදි.. එත් ශිෂ්‍යයන්ගේත් යුතුකම තමයි පාසලේ නීති රීති වලට ගරු කරන එක
  3. kansa malli

    Automatically Uploading !!!

    එහෙනම් අනිවා උඹත් හොල්මනකට තමයි බයවෙන්නේ.. හොල්මන් ඉන්නකොටත් ඔහොම වෙනවලු:P
  4. kansa malli

    මේ දැන් මම හොල්මනක් දැක්කා(+21)

    මචං මමනම් කියන්නේ හොල්මන් කියල දෙයක් නැහැ.. අපේ ගෙදර තියෙන්නේ සොහොනට ගොඩක් ලඟින්..කොටින්ම කිව්වොත් අල්ලපු වැටේ.. ඉතින් මං රෑ 12 ට 1 ට විතරත් එතනින් එනවා .. එත් අද වෙනකම් මට එහෙම දෙයක් වෙලා නෑ.. මං හිතන්නේ උඹගේ හිතේ බයට තමයි උඹ බය වෙලා තියෙන්නේ..ඊට පස්සේ උඹ කරන්න ගියපු වැඩෙත් නොකරම අපහු දුවගෙන...
  5. kansa malli

    ◄එළකිරි වැඩකෑලි►

    නියමයි මචන් ..පිත්තු හැදෙන මෘදුකාංග ටිකක් ඕනේ අපිට..මිගාර කොලුවාගේ වැඩක් නම් අය අහන්න දෙයක් නැනේ
  6. kansa malli

    TSUNAMI ALERT!

    budu ammiyooooooooooo
  7. kansa malli

    ☺Paradoxes of Our Times ☺

    ගොඩක් වටිනා උපදෙස් ටිකක් ..තැන්ක්ස් මචං
  8. kansa malli

    යළි_උපදින්නට

    ලස්සනයි මචන්
  9. kansa malli

    එතකොට අම්මා..?

    එළමකිරි මචන් ..
  10. kansa malli

    HOLY SHIT....! EKs MUST MUST LOOK .....!

    re postda manda
  11. kansa malli

    ::::PTC ප්‍රෝඩාව::::

    ගොඩක් අය හිතන්නේ online money හොයන එක හරි ලේසි කියල.. මාත් ඔහොම කට්ට කාල චා උන අවස්ථා අනන්තයි මොනවා උනත් මං උඹ කියපු කතාවට එකඟයි මේ ගැන නොදන්නා අය මේක බලලා ඇත්ත තත්වය ත්රුම් ගන්නවානම් ගොඩක් හොඳ වෙයි
  12. kansa malli

    kello... kello

    දැන්මම මෙහෙමනම් මුන් ලොකුවෙනකොට කොහොම ඉදීද :baffled:
  13. kansa malli

    ඉටිපන්දම

    එල එල
  14. kansa malli

    ඔබේ පෙම්වතියත් Pregnant. ද? PART 1

    ඉක්මනට අනිත් thread එක දාන්න මචන්
  15. kansa malli

    මිනිසාගේ පරිණාමය ..

    මෙහි සඳහන් වන්නේ 2010 වසරේ මිනිසාගේ පරිණාමය පිලිබඳවයි..
  16. kansa malli

    oyalata ona mp3 songs monawada????

    එල වැඩක් මචන් ..දිගටම කරගෙන යන්න ..උදව්වක් ඕනේ උනොත් කියන්නම්
  17. kansa malli

    Sexy Trisha

    ගින්දර වගේ

    No contents