1. kansa malli

    සියරට දේ සිරි සැප දේ

    එහෙම දෙයක් නැ බං..මට කියන්න ඕනේ උනේ එළකිරිය කියන්නේ ගෑනු විකුණන තැනක් නෙවෙයි කියලා..උඹ මේ thread එක දැම්මේ එහෙම අදහසකින් නෙවයි වෙන්න පුළුවන්..එත් මේකෙනුත් ප්‍රයෝජන ගන්න බලාගෙන තව කට්ටියක් ඉන්නවා.මං හිතනවා මං කියපු දේ උඹ තේරුම් ගයි කියලා :yes:
  2. kansa malli

    "AMMA" by Upul Shantha+++++++++You Should read This If you are LOVE To Mother

    හිතට දැනෙන්න ලියපු ලස්සන මතකයක්..
  3. kansa malli

    Download Anykind of things using this site.... maxxa

    තැන්ක්ස් වේවා මචන්
  4. kansa malli

    පිච්ච මල

    එල මචන්..එත් තේරුම්ගන්න ටිකක් අමාරුයි ..අදහස් දෙකක් තියෙනවා වගේ
  5. kansa malli

    help ekak ona ikmanata guyzzzz

    එහෙනම් ඉතින් ජය වේවා මචන් ..අයෙත් උදව්වක් ඕනේ උනොත් කියපන්
  6. kansa malli

    help ekak ona ikmanata guyzzzz

    කියන්න මචන් කොහොමද ඕනේ ..මන් වැඩේ කරලා දෙන්නම්
  7. kansa malli

    සියරට දේ සිරි සැප දේ

    අපි හොඳ ලැජ්ජා බයට හැදුන කොල්ලෝ..විලි ලැජ්ජාවේ සන්තෝසයි
  8. kansa malli

    0777553347 - mugen kisi deyak ganna epa

    සිරා සීන් එකක්නේ..අතපය කඩන්නම වෙනවා
  9. kansa malli

    China Oil Spill

    :baffled:
  10. kansa malli

    China Oil Spill

    අම්මියෝ මෙන්න මෙයා බයවෙලා
  11. kansa malli

    China Oil Spill

    :nerd:
  12. kansa malli

    hikz funnny

    funny උපරිමයි ..එල
  13. kansa malli

    China Oil Spill

    තවත් විස්තර දැනගන්න මෙතන කොටන්න
  14. kansa malli

    පාස්වර්ඩ් දාලා CD රයිට් කරමු..(Make Your Disk Protected)

    නියමයිනේ ..තැන්ක්ස් කිව්වා මචන්
  15. kansa malli

    පොලීසිය පහරදී රුහුණු සරසවියේ සිසුවෙක් මර

    නිකන් දෙමව්පියන්ගේ සල්ලි කන්නේ නැතුව ගෙදරට වෙලා හිටියනම් ඉවරයි..තෝරු මෝරු හැප්පෙනකොට තැලෙන්නේ හාලමස්සෝ කියනවනේ
  16. kansa malli

    මිනිත්තුවක්~සිතන්න

    සමහරු අන් අය මරති .සමහරු මරාගෙන මැරෙති .තවත් අය මැරීගෙන ජිවත් වෙති.කොයි කව්රුරුත් ඉන්න ටිකේ ලස්සනට ජිවත් උනොත් තමයි හැමදේම ලස්සන වෙන්නේ
  17. kansa malli

    New Nissan Skyline GT-R R35 in Sri Lanka

    පිත්තු හැදෙනවා
  18. kansa malli

    සුබ පැතුම් තිලා!

    අව්වේ තෙමිලා වැස්සේ වේලිලා කට්ට කාල ගහපු ලියුම් කැලි 2000 දැක්ක නොදැක්ක වගේ හිත හදාගෙන යන්නේ කොහොමද ඉතින් ..විලි ලැජ්ජාවේ සන්තෝෂයි කියල ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම් මචන්
  19. kansa malli

    මෙන්න නියම Bikes ටිකක්.....

    නියමයි ..එත් ත්‍රිමාණ සජීවීකරණය කරපු ගොඩ ඒවා සැබෑ ලෝකයේදී නිර්මාණය කරන්න අමාරුයි කියලයි ගොඩක් මෝටර් රථ සමාගම් කියන්නේ .
  20. kansa malli

    හඳුනාගත හැකි නම්

    එක එක විදිහේ අදහස් කියවද්දී මගේ හිතටත් අවා..එත් ඔය ලියල තියෙන කවියේ තේරුම ගොඩක් ගැලපෙනවා.තවත් ලස්සන නිර්මාණ කරන්න ඔයාට ශක්තිය දහිරිය ලැබෙන්න කියල මාත් ප්‍රර්ථනා කරනවා..ඇත්තටම ලස්සනයි..

    No contents