1. TakaTakas

    ගෝඨාභ ජනපති තුමණි ඉන්දියානු තෙල් ගිවිසුම

    මාත් එක්ක UNP කාරයෙක් ඇරගන්න ආවා ලගදි, තෙල් ටැංකි ටිකක් දුන්නෙ මහිදගෙ කාලෙ කියලා. මට ඇත්තටම සිද්ධිය මතක නැති නිසා, වෙන්න පූළුවන්, මොකා දුන්නත් වැඩේ වැරදියි කියල නිකා හිටියා.මේවයේ මූලාශ්‍ර හොයාගන්න නැද්ද බන් කියවන්න. දැනුවත් වීම පිණිස:D
  2. TakaTakas

    ගෝඨාභ ජනපති තුමණි ඉන්දියානු තෙල් ගිවිසුම

    ඔව් ඒක හොද වැඩක්. ඒත් සමහර වෙලාවල් එනවා වෙන කරන්නම දෙයක් නැති. එතකොට ඉතිං IOC පිහිට තමයි. ඉතිං ඔය ගිවිසුම අහෝසි කරන්න පුළුවන්නෙ බන්.
  3. TakaTakas

    ගෝඨාභ ජනපති තුමණි ඉන්දියානු තෙල් ගිවිසුම

    කලේ කවුද කියල නම් දන්නෙ නෑ මචං. ඇත්තටම මම හිතන් හිටියේ මහින්ගෙ කාලෙ දුන්න කියල. ටැංකි ටික කොටස් දෙකකට නේද දුන්නෙ මහින්ද ටිකයි රනිල ටිකයි ඒවගේ මතක. මම වැරදියි නම් නිවැරදි කරපන්. මොනා උනත් පාඩුව රටට නේද? දැන්වත් මේ ටික ගන්න ඕන. ඉන්දියාව තරහ උනාට කමක් නෑ මේවා අපේ රටේ සම්පත්.
  4. TakaTakas

    ගෝඨාභ ජනපති තුමණි ඉන්දියානු තෙල් ගිවිසුම

    ගෝඨාභ ජනපති තුමණි ඉන්දියානු තෙල් ගිවිසුම මේක දේශපාලන කෝණයකින් බැලීමකින් තොරව කරන කතාවක්.අපේ රටේ වාහන විශාල ප්‍රමානයක් තියනවා.ඒවගේම තෙල් පාවිච්චි කරල දුවන කර්මාන්ත විශාල ප්‍රමාණයක් තියනවා. මේ වගේ පසුබිමක ලංකාවේ තෙල් ඉන්දන වෙළදාමෙන් කොටසක් 99 අවුරුදු බද්දට ඉන්දියාවට ලබාදීම සහගහන අපරාදයක්. ඒ එක්කම...
  5. TakaTakas

    ඉංග්‍රීසි වර්ධනය කරගන්න සරල සහ ඉක්මන් ක්&#8205

    මේ චැනල් එකත් පට්ට 703_pmFBcAk
  6. TakaTakas

    ගෙවතුවගාවේදී දැනගතයුතු මූලික කරුණු

    ඒ වගේම තමයි මචං මේ මනුස්සයත්. නියම තාක්ෂණික කරුණුත් එක්කම කියල දෙනවා.හොද දැනුමක් තියන කෙනෙක්. ඉස්සර ජාතික රුපවාහිණියෙ ඉරුදින අරුණැල්ල කරපු කෙනා. _fdqNL90W00
  7. TakaTakas

    හොඳම beard ඔයිල් එක මොකක්ද? - එන්න අපි රැවුල වවමු

    ඔව් ඔය ගොඩක් හම්බයො රැවුල වවන්නෙ ඕව ගාල තමයි.
  8. TakaTakas

    SLT Extra GB අඩුවට (2nd Tread)

    මට හිතෙන්නෙ මූට කෙලවෙලාද කොහෙද පව් වැඩේ. කොහොම හරි ජොබ් එක බේරගනින් මචෝ.
  9. TakaTakas

    Curfew iwarai

    ඇදිරිනීතිය ඉවරයි අපිත් ඉවරයි.(කොළඹ අපි)
  10. TakaTakas

    SLT Extra GB අඩුවට (2nd Tread)

    ඒකනෙ බන් මාත් ඔය වැඩේ කරන්න හැදුවෙ ඒ උනාට හරිගියෙ නෑ.:no::no::no:
  11. TakaTakas

    Free PDF books!!!

    මචං මට මේ eBook එක හොයල දියන්කො. The Last Ship.
  12. TakaTakas

    April 4 Piliyandala Coronavirus karayagen maalu gaththa

    දැන්නම් සමාජීය පැතිරීම ආරම්භ වෙලාද මන්ද. ඔක ගොඩක් පැතිරුනොත් නම් විනාශයි.ඔය මාලු කාරය තව කීදෙනෙක්ට බෝ කරලද දන්නෙ නෑ. බොරලැස්ගමුවෙ එකත් ඒ වගේම සීන් එකක්. හැම තැනම රීල:D:D.
  13. TakaTakas

    ඇත්තටම අජිත් රෝහන මහත්තයට මොකද උනේ?

    ඇත්තටම අජිත් රෝහන මහත්තයට මොකද උනේ? පහුගිය දවස් වල නිතරම මාධ්‍ය වල පෙනී ඉදල ජනතාව දැනුවත් කළ අජිත් රෝහණ මහත්තයට ඇත්තටම මොකද උනෙ.දැන් දවස් කීපයක ඉදල පේන්න නැ. දන්න කෙනෙක් කියපල්ලා. අන්න අරහෙ දඹර අමිලයයි ඊ නිවුස් එකයි හෙන ප්‍රචාරයක් ගෙනියනවා අගමැතියි ජනාධිපතියි එකතුවෙලා හමුදාපතිට / පොලිස්පතිට...
  14. TakaTakas

    SLT Extra GB අඩුවට (2nd Tread)

    කෝ බන් මේකා රිප්ලයි නෑනෙ.මන් කීපාරක් ඇහුවද?
  15. TakaTakas

    20 අදිරිනිතිය අයින් කරන එකට එකගද?

    මට හිතෙනවා අපි මාසයක් විතර ගෙදරට හිරවෙලා හිටපු එකේ ප්‍රතිඵලයක් නැති වෙයිද කියල.මේ තරම් ලිහිල් කරනවා කියන්නෙ අපේ එවුන් හරක් වගේ එහෙ මෙහෙ යනවා.ඇදිරි නීති තිබුන කාලෙ ගියපු විදියට, ඇදිරිනීති නැතිකොට හිතාගන්න පුළුවන්නෙ.ඔය පොලිස් බල ප්‍රදේශ ක්‍රමය සාර්ථක නෑ.මොකද සීමා‍ෙවෙ ප්‍රධාන පාර විතරක් හමුදාවෙන්...
  16. TakaTakas

    SLT Extra GB අඩුවට (2nd Tread)

    ඔව් බන් මූ මෙලෝ රහක් නෑ.එක්කො නෑ කියපන්.බලා ඉදල ඔන්නඔහෙ ඔෆිස් එකේ ටික අදින්න පටන්ගත්තා.ඒ මදිවට ෆ්‍රී ඒවා 40 ගානකුත් තියනවා.අපරාදෙනෙ :P:P:P
  17. TakaTakas

    කාලකන්නි වෙන්න එපා part 2

    කොරෝනා වැකේෂන් එකට මරු.උඹට තැන්ක්ස්
  18. TakaTakas

    “ ඔව් මට පුළුවන් “

    හැමදාම මෙ වගෙ පොඩි. කතාවක් යූටියුබ් එකට දාපන්. උදේ පාන්දරින්ම වැඩ පටන් ගන්න කලින් බලල ඉන්න. ඇත්තටම හොද ප්‍රතිචාරයක් තියෙයි.උඹට ගානක් හොයාගන්නත් පුළුවන්.

    No contents