මචන්ලා, ජනාධිපති අගමැති පත් කරන්න මැතිවරණ දෙකක් දාන්නේ මොකටද කියල දන්නා කෙනෙක් ඉන්නවද? ඔහොම නායකොයෝ දෙන්නෙක් ඉන්න එකේ වාසිය මොකක්ද ? දෙන්න පක්ෂ දෙකකින් ආපුවාම වෙනම ප්‍රශ්නයක් වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී තෝරන චන්දෙන් දිනන අයටම ජනාදිපති පත්කරන්න කිව්වනම් ලෙසිනේ. නැත්නම් ජනාදිපති අයින්ම කරලා...