ජනපති අගමැති මාරුවුනා කියල වැඩක් නැ බං ව්‍යවස්ථාව යි uodate වෙන්න ඕන..හොරාකන්න බැරි වෙන්න.නීතිය තමයි රටක් ගොඩනගන්නෙ.
ගොන් සජිත එහෙම ජනපති වුනොත් ඉවරයි..රනිලත් ඉන්නෙ පොර මානසිකත්වයෙ..යහපාලන කාලෙ වැඩක් කරෙ නැනෙ රට නිකං ගලාගෙන ගියා මිසක් රට හදන්න නව අදහස් තියෙන වැඩ කරන්න පුළුවං එකෙක් මටනම් පේන්න නැ