1. Z

    Mobitel බලු වැඩ WAP Services

    උන්ට පේන්නෙ නැහැ බන්, උන් නිකම්ම නිකම් කස්ටමර් කෙයා උන් නෙ උන් දන්නවා ඕය ඇඩ් යන්නෙ සෙක්ස් සයිට් වල කියලා, ඒකයි එහෙම කියන්නෙ :P
  2. Z

    Mobitel බලු වැඩ WAP Services

    මොබිටෙල් එකේ ෆෝන් එකෙන් වැල බලන උන් අනාථයි මගෙත් ඇක්ටිව් වෙලා කෝල් කලාම ඒකේ එකා කියනවා මම නරක විඩියෝ බලලාලු මම කිව්වා විඩියෝ නොබලා ඉන්නවා උඹ ඇවිත් උරලා යනව නම් කියලා යකෝ අපි සල්ලි දීලා මොකක් කලත් උන්ට මොකෝ :baffled:
  3. Z

    Exclusive For Elakirians..

    පේජ් එකෙන් ලොග් වෙලා බෑන් කරන්නත් බැරිද? පේජ් කරන උන්ගෙන් අහපන් ත්‍රේඩ් එකක් දාලා, මොනා හරි ක්‍රමයක් ඇති :baffled:
  4. Z

    Exclusive For Elakirians..

    අඩෝ මම ඉතින් උඹට හොඳක් කිව්වෙ, උස්සලා ෆිල්ම් දාන ගමන් පෞද්ගලික ඒවා දැමම කෙල වෙනවා ඔය කොමෙන්ට් සීන් එක නම් උඹට බ්ලොක් කරන්න බැරිද ඌව විතරක්? :confused:
  5. Z

    youtube help

    වීව්ස් 10,000 හරිද? :rolleyes:
  6. Z

    munta lajja nadda ban

    :)
  7. Z

    - සිගරට් බීලා බිජ්ජ නොනගින ~ කුක්කු බිලිංජා -

    සිගරට් බිව්වම හැක්ස් ටොපි කනවනෙ බන් නැතුව වෙන මුකුත් නෙමේ :D
  8. Z

    චිනෙන් පොඩි මිනි ෆිජ් එකක්

    ක්‍රවුන් එකේ මිනි ෆ්‍රිජ් තියෙනවා 8000 ඉඳන් ඉහලට :rolleyes:
  9. Z

    කොට නිහාල්ට

    ඇයි කොටාට විතරද නගින්නෙ? :dull:
  10. Z

    What will you do if you fail in love?

    පෙට්ටිය කැඩුනත් මම ඔයාව බාර ගන්නම් ටයිප් කතාවක් නෙ පස්සෙ කියවන්න ඕන බන් :rolleyes:
  11. Z

    North Korea released footage claiming to be of the ballistic missile

    ලස්සන දුමක් එන රොකට් එකක් :rolleyes:
  12. Z

    මගෙ පූස් පැටිය ♥

    පූසා නොකා නොබී ඉන්නෙ නැහැ බන් දවසක් දෙකක් දුකෙන් ඉඳලා වෙන තනක් හොයා ගන්නවා බල්ලො වගේ නෙමේ
  13. Z

    ලිංගික අතවර

    කිලෝ එකක් විතර තියෙන්නෙ ඇති :rofl::P
  14. Z

    ලිංගික අතවර

    කෙල්ලෙක්ට නම් ඉතින් ලිංගික අතවරේ නම් උකලා කෙල්ලෙක්ට නම් බරපතල කෑල්ල ලියන්නෙ උකේ සීන් එකට තමා :rofl::rofl: හැබැයි කොල්ලා ගෑනිට ඇරියත් කොල්ලා ගෙ වයස අඩු නිසා ඒකත් ගෑනිගෙ වැරැද්දක් ඒක තමා ඔතන බරපතලයි කියන්නෙ :rolleyes:
  15. Z

    - සිගරට් බීලා බිජ්ජ නොනගින ~ කුක්කු බිලිංජා -

    - සිගරට් බීලා බිජ්ජ නොනගින ~ කුක්කු බිලිංජා - :rofl: සිගරට් බොන උන් බලපල්ලා :rofl: H1kg_kVxAp0 ============================================================ සිගරට් නොබොන උන් රෙප් එකක් දාන් පලයන්... බොන උනුත් දැම්මට අවුලක් නැහැ ඉතින් ============================================================
  16. Z

    මොකද්ද මේ DOTA 2

    :dull:
  17. Z

    ශුක්‍රානු සහ Wifi + Laptop

    :rolleyes::rolleyes:
  18. Z

    මොකද්ද මේ DOTA 2

    මට නම් එපාම කරපු ගේම් එකක් මම ආස නැහැ ඔය කූම්ඹියෝ එක්ක ගහන strategy ගේම් වලට :P

    No contents