1. DooA

    Java 4 ever

    javacv dannawada machn ? e labbe webcam eke frames grayscale karanna yakota jvm eka crash wenawane. dannawanam help ekak deepan machn
  2. DooA

    අද හවස

    ජිනීවා සින් එකක් උබ මේකට අත දාන්න යන්න එපා
  3. DooA

    ඉස්කෝලේ කොන්ඩේ කැපීම

    siraawata natta puke
  4. DooA

    ලොව උසම ගොඩනැගිල්ලේ වැඩ ඇරඹෙයි!

    ලොකු මහත්තයා පිස්සෙක් ද ? :lol:
  5. DooA

    ඉස්කෝලේ කොන්ඩේ කැපීම

    :lol::lol::lol: මෙහම කියන උන් හෙල්මට් නැතුව පොලිසියෙන් ඇල්ලුවම උන්ට බැනලා තේර්ඩ් දානවලු
  6. DooA

    ඉස්කෝලේ කොන්ඩේ කැපීම

    උබත් එක්ක කතා කරලා වැඩක් නෑ බන්. උබ හෙන ගොන්
  7. DooA

    ඉස්කෝලේ කොන්ඩේ කැපීම

    අපේ ඉස්කෝල වල ළමයි , සිගරට් බොන්නේ නැද්ද අරක්කු බොන්නේ නැද්ද කුඩු ගහන්නේ නැද්ද බඩු ගහන්නේ නැද්ද කෙල්ලෝ පෙට්ටි කඩා ගන්නේ නැද්ද ගුරුවරුන්ට පහර දෙන්නේ නැද්ද වලි දාගන්නේ නැද්ද දැන් උඹ කියන්නේ ලංකාවට ඒව අලුත් දේවල් කියලද
  8. DooA

    ඉස්කෝලේ කොන්ඩේ කැපීම

    උබ කියන්නේ ගහන්න කියලද ? එච්චර පහත වෙන්න ඕනේ නෑ බන් . අනික මට වලි වලට යාලුවෝ ඕනේ නෑ. මං යාලුවෝ තියන් ඉන්නේ වලි වලට එක්කන් යන්න නෙමෙයි. මං උන්ට කියල උන්ව ෆෝරම් කරන්නෙත් නෑ
  9. DooA

    ඉස්කෝලේ කොන්ඩේ කැපීම

    උබ කියන්නේ දැන් ඉස්කෝල වල විනය තියෙනවා කියලද ? සංස්කෘතිය බදාගෙන හිටියොත් හැමදාම මෙතන තමයි. :baffled::baffled:
  10. DooA

    ඉස්කෝලේ කොන්ඩේ කැපීම

    මගේ මතය නම් මචං ලංකාවේ ඉස්කෝලවල කොණ්ඩෙට වැඩ බලන්න දේවල් තියෙනවා කියල. මේ සින් එක නිසා කියනවා නෙමෙයි. එත් බලපන්කො පිටරටවල කොන්ඩේ නෙමෙයි මොන ලබ්බ කරන් ගියත් අවුලක් නෑ . එහෙම කියල ඒ රටවල මිනිස්සු ලංකාවේ ඉන්න උන්ට වාඩා කොච්චර දියුණුද ? ලංකවේ තියෙන විභාග පදනම් කරගත් අද්යාපන ලබ්බ නිසා ළමයි විනාස වෙනවා...
  11. DooA

    ඉස්කෝලේ කොන්ඩේ කැපීම

    කිව්වේ නෑ යකෝ. ඉස්කෝලේ පටන් ගත්ත දවසෙම කපල තියෙන්නේ
  12. DooA

    ඉස්කෝලේ කොන්ඩේ කැපීම

    මචං මං රස්තියාදු කාරයෙක් නෙමෙයි. උබල ඔය ලොකු කියන ඉස්කෝලෙකට තමයි මන් ගියේ එත් දැන් ඒ ඉස්කෝලේ කාලා ඉවරයි එන එන කාලා යනවා. එක නිසා ඉස්කෝලෙට තියෙන ගවුරවෙත් දැන් නැති වෙලා ඉවරයි
  13. DooA

    ඉස්කෝලේ කොන්ඩේ කැපීම

    එහෙම පුලුවන්ද ඔයි. නීතියක් තියෙනවද ලංකාවේ අපහස වෙන විදියට කොන්ඩේ කපන්න . එහෙනම් ගෙදර යවන්න ඕනේ .
  14. DooA

    ඉස්කෝලේ කොන්ඩේ කැපීම

    මගේ නෙමෙයි බන්. මල්ලිගේ. කිසිම වෝන් එකක් නෑ . කෙල්න්ම කපුවා පලවෙනි දවසෙම
  15. DooA

    ඉස්කෝලේ කොන්ඩේ කැපීම

    විනය පවත්වාගෙන යාම සඳහා කියල කොන්ඩේ පැත්තක් කපන්න පුලුවන්නද ? එහෙමනම් හරියට මුළු කොන්දේම කපන්න ඕනේ. අපිට පාරේ බැහැල යන්න පුළුවන් විදියට.
  16. DooA

    ඉස්කෝලේ කොන්ඩේ කැපීම

    ඉස්කෝලේ කොන්ඩේ කැපීම ඉස්කෝලේ ඉන්න ශිෂ්‍ය නායකයන්ට අපේ කොන්ඩේ කපන්න තියෙන අයිතිය මොකද්ද බන් ? පාලි 2012න් පසු මා පාසල් වත්තේ පස් පාගා නැත,
  17. DooA

    පලවෙනි කෙල්ල....

    අප්පට හුදු මේකා නාකියෙක් නේ

    No contents