මචං ලා අර යුවරාජ් මොකද්ද නම තියෙන ලොක්කගේ බඩු හොදයිද ? toshiba L50 ගන්න ඉන්නේ ටෙක් සෝන් යන්න නම් කියන්න එපා. මට දැන ගන්න ඕනේ එයාගෙන් ගත්ත අය කොහොමද රිවිව් එකක් දෙන්නකෝ. ඔරිගීනල් බඩුද තියෙන්නේ ? කොහෙන්ද ගෙන්නන්නේ. පාරිබෝගිකයන් විදියට දැන ගන්න ඕනේ. බඩුවල ගණන් අඩු නම් කොහොමද අඩුවට දෙන්නේ. warranty...