මගේ මතය නම් මචං ලංකාවේ ඉස්කෝලවල කොණ්ඩෙට වැඩ බලන්න දේවල් තියෙනවා කියල. මේ සින් එක නිසා කියනවා නෙමෙයි. එත් බලපන්කො පිටරටවල කොන්ඩේ නෙමෙයි මොන ලබ්බ කරන් ගියත් අවුලක් නෑ . එහෙම කියල ඒ රටවල මිනිස්සු ලංකාවේ ඉන්න උන්ට වාඩා කොච්චර දියුණුද ? ලංකවේ තියෙන විභාග පදනම් කරගත් අද්යාපන ලබ්බ නිසා ළමයි විනාස වෙනවා...