අඩෝ ඒ කියන්නේ ඒ මනුස්සය මරල ඇත්තේ contract එකකට වගේ සින් එකකටද? නැත නම් මේ මනුස්සයාගේ මංකොල්ල සින් නිසා වෙන්න ඕන...
මම ජෝක් එකට කිව්වේ බන්. උඹ නියම විස්තර දන්න පොරක් හැබැයි. ඔය විදුරලා චන්ඩි උනේ මොන කාලේද බන්? උන්ට ඉසෙල්ලා හිටපු වැඩ්ඩො කවුද ඔය සයිඩ් එකේ. ඔය විදුරගෙන් ඉස්සෙල්ලම මැරුම් කෑවේ උගේ...