මෙන්න බන් දකුණේ රජමහා විහාරයක ටොන් ගානක රත්තරං පොලු තියන නිධානයක විස්තර.
මේක දැකල තියෙන්නේ අපේ @wpmanoj සහෝදරයා. හැබැයි උන් මේකට අතවත් තියල නෑ. ඒ අතින් උන් හිත හොද අවංක මිනිස්සු. මේ
මේ දැක්කේ පරණ ත්‍රෙඩ් එකක දාපු කොමෙන්ට් එකක ඒ නිධානෙ බලන්න ගියපු ගමන මෙන්න.
මේවා ඇත්තද නැත්නම් පොයියක්ද බං...