1. TakaTakas

    ඇඩ්‌සෙන්ස් බ්ලොග් ඒකකට ‌හොද නිච් ඒකක් ‌?

    ඇඩ්‌සෙන්ස් බ්ලොග් ඒකකට ‌හොද නිච් ඒකක් ‌? ඇඩ්‌සෙන්ස් ටාගට් කරල බ්ලොග් ඒකක් කරන්න හිතාගෙන ඉන්නවා ඒ්ත් නිච් ඒකක් ‌තෝර ගන්න අයිඩියා ඒකක් නෑ. ගූගල් කරල බැලුවා හැමතැනම තියන්නෙ තමන් වඩාත් ඉ්රස්ටින් නිච් ඒකක් ‌‌තෝරගන්න කියන ඒක තමයි.ඒතකොට ආර්කල් රයිටින් කරන්න ‌ලේසියි ‌බෝරින් නැතිව කරගෙන යන්න පුළුවන් වගේ...
  2. TakaTakas

    Blogger Adsense

    මම දන්න විදියට උඹගෙ නිච් එකට අදාලව සහ කීවර්ඩ් වලට අදාලව ඇඩ්වර්ටයිසර්ලගෙන් ඇඩ් නැත්නම් සමහර අවස්තාවල ඇඩ් ‌පෙන්වන්නෙ නෑ.‌පොඩ්ඩක් බලපන් ඔ්ක හරි යයි.
  3. TakaTakas

    SLT Maintenace Time Unlimited Downloads!

    මට 30 GB දීල (Any Time):cool:
  4. TakaTakas

    Excel උදව්වක් ඕන (VBA හරි කමක්නෑ)

    මචං මට මේ කෝඩ් එකේ කොලම් 1 සහ 2 වෙනස් කරල මට ඕන රෝ එකක් දාගන්න යි. මුළු කොලම් එකම සෙලකේට් වෙන්නෙ නැතිව මට අවශ්‍ය සෙල් රේන්ජ් එකයි දාගන්න විදිය කියපන්කො තරහ නැතිව. Private Sub CommandButton1_Click() Dim RangeToFormat As Range Dim RangeToFormat1 As Range Set RangeToFormat =...
  5. TakaTakas

    Excel උදව්වක් ඕන (VBA හරි කමක්නෑ)

    මෙහෙම එන්නෙ ඇයි මචං. මට දැන් කවුරු හරි මේල් එකක් එවල තිබුනා Excel ෆයිල් එක හදල ගන්න බයයි
  6. TakaTakas

    Excel උදව්වක් ඕන (VBA හරි කමක්නෑ)

    සේරටම ස්තූතියි. කන්ඩිෂනල් ෆෝමැටින් වලින් කරන්න පුළුවන් ඒත් මම උඩින් කියල තියන විදියට කරගන්න තිබුනනම් තමයි හොද.තාම බැරිඋනා මචං වැඩේ කරගන්න.පුළුවන් එකෙක් ඉන්නවනම් ඔය දාල තියන ලින්ක් එකෙන් ගිහින් මගෙ ෆයිල් එක බාගෙන ඒකෙ කෝඩ්එක සෙට් කරල දෙනවද...
  7. TakaTakas

    ඉතාලියේ ඉන්න එලකිරි කොල්ලෝ කවුද? මම මිලාන&#353

    France ඉදල ‌මොන මගුලට ඉතාලි ගියාද බන් .අපරාදෙ ‌‌කොහොමහරි ඉන්න තිබුනෙ
  8. TakaTakas

    Excel උදව්වක් ඕන (VBA හරි කමක්නෑ)

    උදව් කරපු හැමෝටම ස්තූතියි.මෙන්න මේක තමයි මට ඇත්තටම කරගන්න ඕන. Link
  9. TakaTakas

    Excel උදව්වක් ඕන (VBA හරි කමක්නෑ)

    ගොඩක් ස්තූතියි මචං මම ට්‍රයි කරල බලන්නම්.
  10. TakaTakas

    Excel උදව්වක් ඕන (VBA හරි කමක්නෑ)

    මට අවශ්‍ය දේ තමයි මචං ඔය කියල තියන්නෙ පැහැදිලි මදිනම් අහන්න.
  11. TakaTakas

    Excel උදව්වක් ඕන (VBA හරි කමක්නෑ)

    Excel උදව්වක් ඕන (VBA හරි කමක්නෑ) මේ වගේ කොලම් දෙකක තියන නම්බර්ස් වගයක් තියනවා.මේකෙ පාට කරල තියනවා වගේ සමාන අංක තියන සෙල් පාට වෙන්න ඕන.හැබැයි Row බයි Row වෙන්න ඕන.උදා හරණයක් විදියට A2 සෙල් එක සමානද කියල බලන්න ඕන B2 සෙල් එකත් එක්ක විතරයි.අනිත් මොන සෙල් එක A2 ට සමාන උනත් වැඩක් නෑ.ඒ විදියට මේ...
  12. TakaTakas

    Post Your Car Pics

    සුපිරි මචං. ඔන්ලයින් සල්ලිද? ගන්න සල්ලි හොයාගත්ත විදියත් දැම්මනම් වටිනවා.
  13. TakaTakas

    YouTube Warning

    මෙක ගැන ලගකදි මම විස්තර ටිකක් හෙව්වා. මට දැනගන්න ලැබුන විදියට නම් ගේම් වීඩියො වලදි. කමෙන්ට්‍රි එකක් හෝ තමන්ගෙ මූණ පෙන්නලා තියෙන්න ඕන වීඩියෝ එකෙ. නැත්නම් චැනල් එකට බඩු හම්බ වෙන්න තියන ඉඩකඩ වැඩි යි. එහෙම කලත් සමහර ගේම් වල ඩිවලොපර්ස්ල කොපිරයිට් ක්ලේම් කරල චැනල් වලට කෙලවෙච්චි අවස්ථා තියනවා. එහෙම...
  14. TakaTakas

    Wordpress Premium themes

    Ad sens walata hoda ewa thiyanawanam DEMO links tikak dapan balanna.
  15. TakaTakas

    තාත්ත එක් තැන් වෙලා

    G9h4YnlF6p4 මචං මෙතනට පලයන්
  16. TakaTakas

    ahrefs එකෙන් කීවර්ඩ් රිසර්ච් කරගන්න 7 day Trial ඇතිද

    ඌ දෙන්නෙ මචං උගෙ එකවුන්ට් එක හරහා දෙන පර්මිෂන් එකක්.එතකොට අපි රිසර්ච් කරන ඒවා හිස්ට්‍රිඑකෙන් ඌට බලන්න පුළුවන්.එතකොට වැඩක් නෑ කියල හිතුන බන්.මමත් දැක්කා ඔය කියන පොස්ට් එක.

    No contents