Post Your Car Pics

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    bf51jb.jpg


    14uzxnt.jpg
     
    • Like
    Reactions: Kolama

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93
    maru ne machan .ithuru tikath danna..
    BTW
    uba lankawe newei da bung inne? ara mas karanna gattu eke photos wena rataka wage ne..

    නෑ මචන්, ලංකාවේ නෙමේ ඉන්නේ.

    මේකේ කෑලි ටික පෙට්ටි 20-25 වගේ දාල ship කරේ. ඉස්සරහ ෂෙල් එකේ ලයිට් දෙක තියෙන පැනල් එක custom එකෙන් release කරේ නෑ කියාන්කෝ.. import permit එකක් ද මොකක් ද ලබ්බක් ඉල්ලුව. අපරාදේ ඕනේ ම පාර්ට් එකක්. අනික් කෑලි නම් අවුලක් නෑ.

    මේ අවුරුද්දේ නම් තාත්තල ලංකාවේ නෑ බන්.. ඒ නිසා වැඩ නැවතිලා තියෙන්නේ...
     
    • Like
    Reactions: fakerandi

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,851
    998
    113
    ගෙදර
    Let's post photos of our current car in this thread! :love:

    My current car. :rolleyes:

    my55GSB.jpg


    4DDLk2a.jpg


    24b88yO.jpg

    සුපිරි මචං. ඔන්ලයින් සල්ලිද? ගන්න සල්ලි හොයාගත්ත විදියත් දැම්මනම් වටිනවා.