1. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    දවල්ට වැලක් එහෙම බලලා සාක්කුවට දාගත්තම තමයි ආතල් එක තියෙන්නේ.. කකුලත් කරවෙනවා වගේ..
  2. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සුබ උපන් දිනයක් වේවා මචං.. උපන් දිනේ දවසෙ උපන් ඇදුමින්ම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
  3. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    හැමිනිලා බේරුනොත් ඇති.. :lol::lol::lol:
  4. Kasippu Sira

    Podi Upadesak oney Machanla

    හැම වෙලේම කෙල්ලට ආදරෙන් සලකපං.. හැම වෙලේම ලගින් ඉදපං.. මාරු වෙන්න එපා..
  5. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    රිදිලා වගේ.. :cool::cool::cool:
  6. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    පල පල පපඩමා. උගුඩුවොන්ට පුලුවන්ද මල් පැනි බොන්න..
  7. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    බොට හොද වැඩේ.. :lol::lol::lol:
  8. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔව්වා ගෑනු ගති බං.. මමනම් බයින වෙලාවට කතා කරන්න බැරි වෙනකම් හිරවෙන්න බදාාාගෙන ඉන්නවා.. ඊට පස්සෙ ඉතිං හිමීට උම්මා එකක් කාරිය දීලා බඩගින්නට කුක්කු ටිකකුත් බීල තමයි නවතින්නේ.. :lol::lol:
  9. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මං නපුලු අයට ආාාාාසයි කියලත් කියහංකෝ..
  10. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උඹ මොකටද දුක් වෙන්නේ.. දඹුල්ලේ කෙල්ලො ඉන්නේ ඹ්න තරම්..
  11. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අඩේ.. ඉතිං උඹ කිව්වද මට ලිව්වෙ කියලා..
  12. Kasippu Sira

    උදව්වක් ඕනෙමයි

    Key logger එකක් යූස් කරහං එහෙනම්.. නැත්තම් ලේසිම වැඩේ අහපං පාස්වර්ඩ් එක..
  13. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    පල පල පචයා.. උපාසක බලල්ලු තමයි මීයෝ 2න්නා 2 අල්ලන්නේ..
  14. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    GTRZ ඇඩ්මින් බං..
  15. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කෝ මේ අකිල කෑල්ල.. මූ හෙන වලා හොදේ.. අම්මෝ කතා කරන්නත් බය වෙන්න ඹ්නෙ මිනිස්සු.. මං වගේ හොද නෑනෙ හැමෝම..
  16. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එල එල මචං.. දිනෙන් දින දියුනු වෙන්න ඹ්නෙ කියලා ප්‍රාර්ථනා කරනවා.. කෝ කවපිය කිරිබත් කෑල්ලක්.. :D:D

    No contents