asterisks අස්සේ සැඟවුන පාස්වර්ඩ් බලාගන්නේ මෙහෙමş
හැමෝම දන්නා දේනේ මේ පාස්වර්ඩ් කියන්නේ.:yes::yes:
යම් කිසි තැනක පාස්වර්ඩ් එකක් ගහද්දි පේන්නේ තිත්, තිත් එහෙමත් නැත්තම් තරු වගේ සලකුණු. :baffled::baffled:
මේ සලකුණුවලට යටින් තියන පාස්වර්ඩ් එක හොයාගන්නේ කොහොමද.
ඒ ගැනයි කිරියේ සහෝදරයන්ට මන්...