1. Alaya

    Microsoft අපිට නඩු දාන්න යනව

    එක user කෙනෙකුට cost එක කීයක් විතර වෙයිද බන්
  2. Alaya

    Microsoft අපිට නඩු දාන්න යනව

    Microsoft අපිට නඩු දාන්න යනව අපේ company එකට Microsoft එකෙන් ලියුමක් එවල තියනව windows pirate copies තියනවනම් නඩු දානව කියල. උන්ට review එකක් කරන්න දෙන්නලු. මොකද්ද මචංලා කරන්න පුලුවන්. original windows ගත්තොත් මේ වෙලාවෙ හැටියට afford කරන්න අමාරුයි. windows වලට හොඳ alternative එකක් තියනවද
  3. Alaya

    මුසම්මිල් ඉස්ලාමය අතහරි

    මම දන්න විදියට මෙයා කොහොමත් සිංහල තමයි දේශපාලන වැඩ වලට තමයි මුස්ලිම් නමක් දාගෙන තියන්නෙ
  4. Alaya

    ජපුරේ පො*න කම

    අපි කැම්පස් ඉන්න කාලෙ හෙනට ගේම ඉල්ලුව ඕවට හීන මාන කාරයො තමා ඔක්කොම මට දෙපාරක් ගහන්න ආව
  5. Alaya

    බෝඩිං වල ගත්ත ආතල් කියපල්ල

    eki janel aranda change karanne?
  6. Alaya

    බෝඩිං වල ගත්ත ආතල් කියපල්ල

    බෝඩිං වල ගත්ත ආතල් කියපල්ල කැම්පස් යන කාලෙ, ජොබ් කරන කාලෙ බෝඩිං වල ඉන්නකොට වෙච්ච දේවල්, ගත්ත ආතල් මේකෙ දාපල්ල අපි කැම්පස් යන කාලෙ පොඩි ගෙයක් කුලියට අරන් 5 දෙනෙක් ඒකෙ හිටිය. එහා ගෙදර ඇන්ටි කෙනෙක් හිටිය ලැජ්ජ බය නැති. නාන්න ගියාම ඔක්කොම එලියෙ දා ගන්නව. ඉතින් මම මගේ room එකේ වා කවුලු අස්සෙන්...
  7. Alaya

    උඹලගෙන් දෙයක් දැනගන්න බං..

    freelance kaloth narakada?
  8. Alaya

    Company IT මනේජෙර්සලා, ඇඩ්මින්ලා පොඩ්ඩක් එන්න.

    apita kalin ekak awilla thiye mama hithanne eeye liyumak awa response kale nathnam legal action gannawa kiyala
  9. Alaya

    බල්ලොත් එක්ක බෑ

    mama agree uba ekka math ohoma thamayi bus wala yana kale conductors la dennekuta gahala thiyanawa danata ithuru satha 50tath game illuwa e dawas wala dannam ithin car eke
  10. Alaya

    ඇත්තටම දිල්ශාන් අයින් උනේ ඇයි?

    ඇත්තටම දිල්ශාන් අයින් උනේ ඇයි? ඌ ඇත්තටම අයින් උනේ ඌට හිතිච්ච නිසාද නැත්නම් ඌට අස් වෙන්න කියලද කවුරු හරි
  11. Alaya

    දඹුල්ලෙ wicket එක upset නේද බන්

    දඹුල්ලෙ wicket එක upset නේද බන් ඊයෙ දඹුල්ලෙ හදල තිබ්බෙ fast wicket එකක්ද බන් අපේ උන් මෙච්චර ඇඹරුනේ උන්ගෙ fast bowlersලට
  12. Alaya

    Toss එක අපි දිනන්න ඕනෙ

    Ranilge lollekda uba

    No contents