1. Alaya

    තිකුනාමලේ පන්සල් වලට ගහනවලු ???

    attatama ehema deyak wenawanam api mona hari karanna one Mahasohon kalli, Bala sena one na
  2. Alaya

    තිකුනාමලේ පන්සල් වලට ගහනවලු ???

    badha wei kiyala mokada karanne? news wala pennanne naththeda ithin ban derana ubalagene? ayi pennanne natthe?
  3. Alaya

    තිකුනාමලේ පන්සල් වලට ගහනවලු ???

    තිකුනාමලේ පන්සල් වලට ගහනවලු ??? FB එකේ මේ වගේ news එකක් බයියො share කරනවා ඇත්තද බන් ඇත්තනම් ඇයි උන්ගෙ දෙරණෙ පෙන්නන්න බැරි
  4. Alaya

    කොපමණ සීනි ප්‍රමාණයක් තිබේද?

    TFS masa 6katawath warak sugar check karana eka hodai lede muladima hoya gaththoth hoda karanna puluwan wei
  5. Alaya

    පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධද???

    පුද්ගලික වෙද්‍ය විද්‍යාල වලට විරුද්ධ වෙන අපේ උගත් දොස්තර මහත්තයෙක් තමන්ට තේරෙන භාෂාවෙන් අපේ සංවාදයට ප්‍රතිචාර දක්වා ඇති ආකාරය. ඔන්න ඔහොම උන් තමයි අපේ රටේ හිපොක්‍රටීස් පරම්පරාව අරගෙන යන්නෙ. ජය වේවා. මට රිදුන ඈ. නැත්නම් උඹට දුක හිතෙයිනෙ.
  6. Alaya

    අලි ඇතුන් පෙරහැරට යොදා ගැනීම ??

    අලි ඇතුන් පෙරහැරට යොදා ගැනීම ??
  7. Alaya

    පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධද???

    ඉතින් ඇයි මචන් ඔච්චර ගුණාත්මක මිනිස්සු ලෙඩ්ඩුන්ට රජයේ රෝහලේදි බෙහෙත් නොකර private practice වලදි හොඳට බෙහෙත් දෙන්න
  8. Alaya

    පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධද???

    100% agree ප්‍රධානම හේතුව ඕක තමයි වෘත්තීය එකාධිකාරය
  9. Alaya

    පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධද???

    නැහැ මචන් මම කියන්නෙ SAITM එක ගැන නෙවෙයි ප්‍රමිතියක් සහිත සාධාරණ අයකිරීම් සහිත පුද්ගලික වෙද්‍ය විද්‍යාල ගැන
  10. Alaya

    පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධද???

    This is my opinion. All Private Universities should be allowed, not only the Private Medical Colleges. There should be standard for all these. Students who enter these should have minimum A/L qualification, which should be decided after detailed analysis. Education & Training within these...
  11. Alaya

    පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධද???

    ප්‍රමිතිය කියන වචනෙන් අදහස් වෙනව තත්වය (Quality) කියන එක යම් දෙයක තත්වය තියා ගන්නනම් input, process, output කියන තුනම ප්‍රමිතියකට තියන්න ඕනෙ
  12. Alaya

    පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධද???

    ඒක තමයි බන් ප්‍රමිතිය (standard) කියන වචනෙ තේරුම පොඩ්ඩක් කියවල බලල කරපන්
  13. Alaya

    පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධද???

    මම එකඟයි පුද්ගලික අධ්‍යාපනය උනත් මධ්‍යම පාන්තිකයෙකුටවත් දරා ගන්න පුලුවන් මට්ටමක තියන්නෙ ඕනෙ
  14. Alaya

    පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධද???

    මම කියන්නෙ මගේ මතය උබ විරුද්ධ ඇයි කියල පැහැදිලිව කියපන්, වටේ යන්නෙ නැතුව
  15. Alaya

    පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධද???

    හරි ඒ කියන්නෙ හෙට සියලුම ප්‍රමිතීන් සහිත අලුත් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් දැම්මොත් උඹල විරුද්ධ වෙන්නෙ නෑ, හරිනෙ ඒකයි මට අහන්න ඕනෙ උනේ
  16. Alaya

    පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධද???

    හරියට හරි මචන් උඹ point එකට ආව SAITM එක විතරක් නෙවෙයි ඕනෙම ප්‍රමිතියක් තියන වෛද්‍ය විද්‍යාලයක් පිලි ගන්න අපි ලෑස්තියි එක මේවට GMOA විරුද්ධ වෙන්නෙ උන්ට තියන bargaining power එක අඩු වෙන නිසා
  17. Alaya

    පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධද???

    මචන් SLIIT කියන්නෙ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක්ද ?? දන්නෙ නැති නිසා ඇහුවෙ
  18. Alaya

    පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධද???

    ප්‍රශ්නෙකට උත්තර දෙන්න කලින් ප්‍රශ්නෙ හරියට කියවල ඉඳපන් මම ඇහුවෙ පුද්ගලික වෛද්‍ය විද්‍යාල එපා කියන්නෙ ඇයි කියල මිසක් SAITM එක ගැන නෙවෙයි ගොඩාක් උන් කරන්නෙ SAITM එකේ තියන අඩුපාඩු පෙන්නල මේකට විරුද්ධ වෙන එක මිසක් හරියට එකට කතා නොකරන එක. එකම හේතුව තමයි GMOA එකට තියන monopoly එක නැති වෙන එක තව...
  19. Alaya

    පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධද???

    ඔබතුමා ප්‍රශ්නෙ වරද්දගෙන මම ඇහුවෙ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන මිසක් SAITM එක නෙවෙයි

    No contents