තිකුනාමලේ පන්සල් වලට ගහනවලු ???

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    තිකුනාමලේ පන්සල් වලට ගහනවලු ???

    FB එකේ මේ වගේ news එකක් බයියො share කරනවා

    ඇත්තද බන්

    ඇත්තනම් ඇයි උන්ගෙ දෙරණෙ පෙන්නන්න බැරි​
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    badha wei kiyala mokada karanne?

    news wala pennanne naththeda

    ithin ban derana ubalagene?

    ayi pennanne natthe?

    k9.jpg

    නසිරිස්ථානය බිහිවෙන්න ළඟයි.සද්ද වහලා හිටියොත් ඇඟට ගුණයි කියලා හිතෙන්න ඇති.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මාධය වාරනය වෙන මොකක්වත් නෙමේ.වද පොන්ස් ඔව දාන්ඩ දෙන්නෙ නැ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ත්‍රිකුනාමලේ අරිසිමලේ පන්සල තමා. වෑඩේ ඈත්ත. මුස්ලිම් එවුන් පන්සල වට කරල තියෙන්නේ. උසාවී නියෝගයකින් පන්සලට අයිති වෙච්ච ඉඩම් මුන් අල්ල ගෙන. මුස්ලිම් ගෑනු තමාලු ඉස්සරහින් ඉන්නේ. පන්සලට ආරක්ශාවක් නෑ. මම දෑන ගත්තේ නේවි කොල්ලන්ගෙන්. අපි බලමු මොකද වෙන්නේ කියල. පුලුවන් තරම් මෙහෙ පන්සල් වල ලොකු හාමුදුරුවො දෑනුවත් කරමු. ක්‍රම දෙකයි තියෙන්නේ. එක්කො හාමුදුරුවො පාරට බහින්න ඔනේ. නෑත්නම් බ්‍රෙසියර් එල්ලන්න ඔනේ වෑටේ
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275

    mhchn menna update eka;

    https://www.facebook.com/Sinhale.s/videos/1745937872343679/
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,647
    21,240
    113
    Panadura
    සොහොන;20542775 said:
    :P ත්‍රෙඩ් එකක් දාලා පුටින්ව ගෙන්නපන් ප්‍රශ්න ඉවරයි නියුක් කරලා දාමු

    13932741_1745936909010442_3592700134259378067_n.jpg
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    attatama ehema deyak wenawanam api mona hari karanna one

    Mahasohon kalli, Bala sena one na
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ත්‍රිකුනාමලේ අරිසිමලේ පන්සල තමා. වෑඩේ ඈත්ත. මුස්ලිම් එවුන් පන්සල වට කරල තියෙන්නේ. උසාවී නියෝගයකින් පන්සලට අයිති වෙච්ච ඉඩම් මුන් අල්ල ගෙන. මුස්ලිම් ගෑනු තමාලු ඉස්සරහින් ඉන්නේ. පන්සලට ආරක්ශාවක් නෑ. මම දෑන ගත්තේ නේවි කොල්ලන්ගෙන්. අපි බලමු මොකද වෙන්නේ කියල. පුලුවන් තරම් මෙහෙ පන්සල් වල ලොකු හාමුදුරුවො දෑනුවත් කරමු. ක්‍රම දෙකයි තියෙන්නේ. එක්කො හාමුදුරුවො පාරට බහින්න ඔනේ. නෑත්නම් බ්‍රෙසියර් එල්ලන්න ඔනේ වෑටේ

    ‍මේකට තනිකර හාමුදුරුවරු ටික පාරට බැස්සනම් හරි...
     
    • Like
    Reactions: malakadss

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ‍මේකට තනිකර හාමුදුරුවරු ටික පාරට බැස්සනම් හරි...

    හාමුදුරුවරු පාරට බැහැලා නවත්තන්න පුලුවන් දෙයක් නෙමෙයි බන් නැගෙනහිර සිද්ධ වෙන්නේ.එතන වෙන්නේ වාර්ගික ශුද්ධයක්.භූමිය ඇල්ලීමක් වෙන්නේ.පන්සල වටේ හොඳින් හරි නරකින් හරි ඇල්ලුවට පස්සේ පන්සලක් තියෙන එකේ තේරුමක් නෑ කියන තැනට එන්න ගේම ගහන්නේ.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    හාමුදුරුවරු පාරට බැහැලා නවත්තන්න පුලුවන් දෙයක් නෙමෙයි බන් නැගෙනහිර සිද්ධ වෙන්නේ.එතන වෙන්නේ වාර්ගික ශුද්ධයක්.භූමිය ඇල්ලීමක් වෙන්නේ.පන්සල වටේ හොඳින් හරි නරකින් හරි ඇල්ලුවට පස්සේ පන්සලක් තියෙන එකේ තේරුමක් නෑ කියන තැනට එන්න ගේම ගහන්නේ.

    :yes::yes: hambaya yatin game eka denne mulin....