java දන්නා ලොකු අයියල එන්න
ඔන්න මචං ඉතින් අපේ clz එකෙත් දැන් java පටන් ගත්ත.
අපි ඉතින් තාම චුටි කොල්ලොනේ. මේකේ ඉන්න ලොකු අයියලා ටික ලග තියෙනවද දන්නේ නෑ. පොඩි පොඩි ලොජික් exercises එහෙම. ඔය දෙන්නේ තරු රටා හදන්නයි, ඉලක්කමක් ඔත්තේද ඉරට්ටේද කියලා හොයලා array වලට දාන්නයි. ඒ වගේ ඒවා. පොඩි පොඩි...