ගිනි තැබුවාද තබා ගත්තාද ?

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ කමෙන්ට් දාන අල් බයික් කියන එකාගේ ඇත්ත නම ගසාලි. ඕකා ගාල්ලේ එකෙක් ( අර මැට්ටා කියන එකා වගේම :S ) ඕකා සිංහල එවුං එක්ක ඒ කාලේ ඉඳලම තරහයි. ඕකා ගාල්ලේ ටව්න් එක මැද්දෙදි පොර ටෝක් දෙන්න ගිහින් ගාල්ලේ පොලිසියේ එවුංගෙං කන පුරෝලා කාලා, කූඩුවේ ලැගපු එකෙක් :P:P
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේ කමෙන්ට් දාන අල් බයික් කියන එකාගේ ඇත්ත නම ගසාලි. ඕකා ගාල්ලේ එකෙක් ( අර මැට්ටා කියන එකා වගේම :S ) ඕකා සිංහල එවුං එක්ක ඒ කාලේ ඉඳලම තරහයි. ඕකා ගාල්ලේ ටව්න් එක මැද්දෙදි පොර ටෝක් දෙන්න ගිහින් ගාල්ලේ පොලිසියේ එවුංගෙං කන පුරෝලා කාලා, කූඩුවේ ලැගපු එකෙක් :P:P

    වැදගත්.
     
    Liana

    Banned
    Apr 11, 2013
    107
    5
    0
    කරවෙච්ච එකා අපේ එකෙක් නෙවෙයි අපි කුලප්පු වෙන්න...
    කුලප්පු උනේ උඹලා... :D
    අන්තිමට මිනිය පොලිසියෙන් අරගෙන ගිහිල්ල දම්මේ ඉන්ධනරතනගේ ගමේමයි... සමහරෞන් වහපු මස්කඩේකට ගලුත් ගහල හිතේ අමාරුවට... දැන් අපිද කුලප්පු උනේ....
    :P
    කතා කරලා වැඩක් නැ.. හැබැයි, චීවරදාරියා ඉස්පිරිතාලෙ ඉන්නවා දැකලා කිව්ව ඒවා ඇස් කන් වලින් අහලා මේක බොරුවක්, මේකා රටට නය කාරයෙක් කියලා තේරුම් ගත්තු එකෙක් මේකෙ ඉන්නවා.. ඌ දැන් සද්ද නැ.. මගෙ අම්මව මතක් කරගෙන බැනපල්ලා.. තව ටිකකින් ඌ ගැන මම කියන්නම්.. බැට් මැන් ඔබ කොහිද?? ඔබේ සමිදා මොකො කලේ..