හෘදයාබාධයක්_ඇති_වුවහොත්
තනිව සිටින විට හෘදයාබාධයක් ඇති වුවහොත් දිවි ගළවාගන්නේ මෙහෙමයි!
හෘදයාබාධයන් යනු මේ දිනවල සුලබ තත්වයකි. මානසික පීඩනය, අධික රුධිර පීඩනය හා ආහාර රටාව වැනි හේතූන් ගණනාවක් නිසා මේ තත්වයන් ඇති වේ. පපුවේ වේදනාව, ශ්වසන අපහසුතාවය, අසාමාන්‍ය ලෙස දහඩිය දැමීම හෘදයාබාධයක මූලික...