වැඩක් නෑ බන්.පොලීසියට ගියාම පොලීසියෙන් කුඩු පැකට් එක ගන්නවා.![]()
මම කියනවා බෑ බෑ
පොලිස් මාම මට මේක ගිෆ්ට් එකක් විදිහට දුන්නේ කියල 
මොකද්ද වැඩක් නැත්තේ බ්‍රෝ![]()

nikan inna eke aran karanna haduwe wadak na innawane kattiya...![]()
වෙන බෑන්ඩ් එකක් බලපන්.
සෝනි,සැන්යෝ,ශාප් වගේ ඉලෙක්ට්‍රොනික් බඩු ගේන්න බලන්න.

Good Morning මඤ්නුවන් සහ මඤ්ඤනුවියන් හැම දෙනාටම..


kawru hari dannawada lankawe apple walata agent kenek innawada kiyala..
Good morning ayyeGood Morning මඤ්නුවන් සහ මඤ්ඤනුවියන් හැම දෙනාටම..

You too have a nice day ChathuGood Morning All
Have a nice Day to you ..!

ආවා ආවා..කුමාර456 ආවා..
කෝ මගේ ස්විටිලා තුන් දෙනා..? එලුස්, පැරිස් සහ ආන්ටි ආස්මි???
අනිත් උන්ටනන් හෙනගැහුවත් මට ගාණක්වත් නැහැ...


ආවා ආවා..කුමාර456 ආවා..
කෝ මගේ ස්විටිලා තුන් දෙනා..? එලුස්, පැරිස් සහ ආන්ටි ආස්මි???
අනිත් උන්ටනන් හෙනගැහුවත් මට ගාණක්වත් නැහැ...

kohomada ayye trip eka hondaidoooo![]()




අන්කල් කුමාර ..ඔයා ??



හායි මගෙ සුදු නංගි බබෝ..
වැඩක් නැහැ බන්..පට්ට වැස්ස..අපරාදෙ ට්‍රිප.. ගෙදර හිටියනන් ඒ දවස් දෙක සැපට නිදාගන්න තිබ්බ...
මහලොකුවට කැමරාවත් අරන් ගියා පින්තූර ගන්න. වැඩක් නැහැ..එක පින්තූරයක්වත් ගන්න ලැබුනෙ නැහැ වැස්ස නිසා..![]()
wassa wassa wassa 

චතුරංග මට සිරාවටම මල පනින්නෙ නැහැ චතුරංග හරියැ..![]()