1. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ගුනදාස කපුගේ අමරසිරි පීරිස් වික්ටර් රත්නායක සෝමතිලක ජයමහ සුනිල් එදිරිසිංහ මෙයාලගේ සිංදු තමයි වැඩිපුර අදින්නේ. තව තිබ්බා හිටුකො ටිකක්..
  2. Kasippu Sira

    හොදම

    අපේ එකෙක් මේ ළගදි දුන්නා වගේ මතකයි
  3. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    බිල්ඩ් එකේ අවුලක් වෙන්න ඇති බං.. අලුත් එකක් ආවම හරියයි..
  4. Kasippu Sira

    VPN SOFTWARES වලින් හොඳම VPN SOFTWARES 5ක්

    Thanks bro :eek: Hotspot shield hdai mchan Ela mcho
  5. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    නෑ නෑ පුතෙ අවුලක් නෑ
  6. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ගෙදර කවුරැත් එබෙන්නැත්තම් අවුලක් නෑනේ
  7. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :eek: උඹෙ ප්‍රථම ප්‍රේමයද..
  8. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මාත් එහෙම තමයි.. ඇයි උඹ කොහෙද හංගන්නේ..
  9. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කෙල්ලගෙ නම්බරේ දියංකො මං යාලු කරගන්නම්.. මට කෙල්ලො ආදරයි. :yes::yes:
  10. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මොකටද බොල තරහා උනේ.. පව් අසරනී
  11. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    හොදයිද බං.. මං බලල නෑ වගේ..
  12. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අනේ මාට්ටු වෙයන්කෝ.. දෙයියන්ගෙ බුදුන්ගෙ පිහිටෙන් වැල මාට්ටු වෙයන්.. :rofl::rofl::rofl:
  13. Kasippu Sira

    My computer

    :lol:
  14. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අදත් ෂොප් එක ඇරපන් එහෙනම්..
  15. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    නිදිමත ඉරිදාවක්.. වෙනදට තියෙන කික් එක නෑනේ බං අද..

    No contents