ලැප අක්ක අරන් ගියා...
ඒකෙ තායන වැල ටික මට්ටු උනොත් විලි ලැජ්ජාවෙ සංතෝස බෑ...![]()
අනේ මාට්ටු වෙයන්කෝ..
දෙයියන්ගෙ බුදුන්ගෙ පිහිටෙන් වැල මාට්ටු වෙයන්..

දෙයියන්ගෙ බුදුන්ගෙ පිහිටෙන් වැල මාට්ටු වෙයන්..

ලැප අක්ක අරන් ගියා...
ඒකෙ තායන වැල ටික මට්ටු උනොත් විලි ලැජ්ජාවෙ සංතෝස බෑ...![]()

අනේ මාට්ටු වෙයන්කෝ..
දෙයියන්ගෙ බුදුන්ගෙ පිහිටෙන් වැල මාට්ටු වෙයන්..
නිදිමත ඉරිදාවක්..
වෙනදට තියෙන කික් එක නෑනේ බං අද..

අනේ මාට්ටු වෙයන්කෝ..
දෙයියන්ගෙ බුදුන්ගෙ පිහිටෙන් වැල මාට්ටු වෙයන්..

Spectre බැලුවද...?
ඔන්න මම නම් බලන්න යන්නනේ
ඔව් බන්. මගේ නම් කෙල්ලත් තරහා වෙලා ඉන්නේ බන්.
ගොඩක් දුකෙන් ඉන්නේ

ලැප අක්ක අරන් ගියා...
ඒකෙ තායන වැල ටික මට්ටු උනොත් විලි ලැජ්ජාවෙ සංතෝස බෑ...![]()

ඔව් බන්. මගේ නම් කෙල්ලත් තරහා වෙලා ඉන්නේ බන්.
ගොඩක් දුකෙන් ඉන්නේ
මොකටද බොල තරහා උනේ..
පව් අසරනී
මට බැන්නා මාත් බැන්නා
ඊට පස්සේ තරහා උණා
තරහා වෙලා ඉදලා යාලු උණාම ආදරේ වැඩියි

අක්ක සිස්ටම් ෆයිල් අදින්න හේතුවක් නෑ ...![]()
තෝ වැල හංගන්නේ සිස්ටම් ෆෝල්ඩර් අස්සෙද
තෝ වැල හංගන්නේ සිස්ටම් ෆෝල්ඩර් අස්සෙද
කෙල්ලගෙ නම්බරේ දියංකො මං යාලු කරගන්නම්..
මට කෙල්ලො ආදරයි.
තෝ හදන්නේ මගේ පළමු ප්‍රේමයට දුෂ්ටයා වෙන්නද