මන් කියන්න යන්නේ පොඩි කතාවක් ..
Mr පෙරේරා යි Mr සිල්වයි පට්ට යාලුවෝ ..
ඉතින් දෙන්නා එක්ක සෙට් වෙලා ඉන්න වෙලාවක පොඩි කතවක් යනවා .
Mr පෙරේරා : මචෝ මම නම් මගේ සේවකයන් විදියට ගන්නේ හොදට මොලේ තියෙන මිනිස්සු විතරයි .
Mr සිල්වා : හරි උබ කොහොමද උන්ගේ මොලේ බලන්නේ ..
Mr පෙරේරා : හිටපන් පෙන්නන.. එයි...