මචන්ලා මම ebay එකෙන් ගත්ත පෙන් එක හරියට වැඩ කරන්නෙ නෑ. sellerට කිව්වම ඌ කියනව ඒක ආපහු එවන්න, ඌ ටෙස්ට් කරල refund එකක් දෙන්නම් කියල.
ඒත් යැව්වට පස්සෙ ඌ සද්ද නැතුව හිටියොත් මොකද වෙන්නෙ? මොකද කාලයක් ගියාම feedback එක දෙන්නත් බැරි වෙනවනෙ.
මට පොඩි advise එකක් දීපල්ල. මම දැන් වැඩට යනව. උඹලගෙ reply...