

yawapan kisi awlak na.. return case ekak open karala yawapan.. parcel eke photo ekakuth ganin yawanna kalin..
mama nam item keepayak return kara.. antima eka yewwe australia walata.. sati dekakin witara return refund hambuna.. hebei yewwe tracking ekka.. ow mehet tiyenawa tracking den![]()
උබ ගත්ත එක ලාභ බඩුවක් නේ? එහෙනම් පුදුම වෙන්න දෙයක් නෑ, ලාභ බඩුවේ හිලක් තියෙනවා කියලා අහලා නැද්ද.![]()



ඒක දාන්න හරි උසක් එහෙම තියෙනව. හරියට දැම්මොත් පලවෙනි සතියෙ මීයො වැඩිවෙලා ඊටපස්සෙ අඩුවෙන්නෙ. හැබැයි ඕක දැම්මම බල්ලො පූසො ගෙවල්වලින් යනව.අපෝ මාත් ගෙන්නුවා...... මීයෝ කැරපොත්තෝ එලවන්න ගැජට් එකක්..... ඒක දැම්මහම..... මීයෝ කැරපොත්තෝ වැඩි උනාද කොහෙද.....![]()
![]()

uba ebay report ekak open karapan. itapasse screenshot ekka daala kiyala u ewwa eka fake/faulty kiyala.
ebay eken check karla ubata refund karai.
mamath mula kaale danne netuwa oya wage scene ekak una. 64 GB class 10 micro sd ekak $ 8 ta ganna gihilla
passe mama owa check karanna tyana softwar ekakin check karla e results ekka report ekak open kala.
ebay eken mata refund eka hambunaitapasse un seller wa block kala fake ewa sell karapu nisa
ubath oka karla balapan. Nethnam seller ta kiyapan mehe shipping cost eka wedi ship kaloth ubata padui eka hinda nikan refund karanna kiyala
GL ..
case ekak open krahan uwa hurthal kara kara inwathuwa
අපෝ මාත් ගෙන්නුවා...... මීයෝ කැරපොත්තෝ එලවන්න ගැජට් එකක්..... ඒක දැම්මහම..... මීයෝ කැරපොත්තෝ වැඩි උනාද කොහෙද.....![]()
![]()







ebay ekatah ada aduwen lankawen pen ganna puluwan
warranty 05 rears tiyanwa