Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
එක දිගට ලයිට් කපනවා
ඊයේ රෑත් කැපුව බන්. laptop එකක් use කරන නිසා හොදයි. PC එකක් නම් සදා අනාතයි.
Yudewwa
Post #19
Jun 8, 2026
Forum:
ElaKiri Talk!
බුද්ධාගම ලංකාවෙන් අතු ගෑවිලා යයිද ? 🤔
@dilann හොදටම නගින ත්‍රෙඩ් මෙව්වා... බලන් හිටපන් අතු ගෑවිලා යනකම්. යයි පකක්.
Yudewwa
Post #13
Jun 8, 2026
Forum:
News and Updates
අත්භූත කතාවක් 💥👻👻
කොහෙද ඒරියා එක..?
Yudewwa
Post #18
Jun 8, 2026
Forum:
ElaKiri Talk!
I have been tracked
මොනවද උන සින්. කෙටියෙන් කියපන්. උදව්වක් කරන්න පුළුවන් දෙයක් නම් කරන්නම්. ඔන්න අනුරාධ අනුන්ට ආතල් දෙන්න යන්න එපා. උඹටත් පිස්සා කියල බොරුවට මේකේ එක එකා බැන්න නේද? උඹත් දැන් මේ මනුස්සයට ලෙඩක් තියනව කියල කියන්න හදනවද ?
Yudewwa
Post #27
Jun 8, 2026
Forum:
ElaKiri Talk!
Philippine Tsunami 7.8m
හැම රටකම මොනවා හරි විනාසයක්. කැරි වේස ලපයගේ සාපෙ අනිත් රටවල් වලටත් වැදිල.
Yudewwa
Post #16
Jun 8, 2026
Forum:
ElaKiri Talk!
ලාවා එලියට එන ගිනි කන්ඳට උල්කාපාතයක් වැටෙනවා , ඊට පස්සේ එකෙන් මොකක් හරි උඩට යනවා .
විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක ධර්ශනයක් වගේ ලස්සනයි. @Stimulus mind
Yudewwa
Post #3
Jun 8, 2026
Forum:
ElaKiri Talk!
1996 දී රන්ජන් තට්ටයෙක් 👨🦲 🦲
සනත් ජයසුරිය වගේ ටිකක්.
Yudewwa
Post #3
Jun 8, 2026
Forum:
News and Updates
මට ඊයෙ බුලතගෙ ෆෝන් එකක් ඇහින්ද ත්‍රෙඩ් එක මතක් වුණා
මම මේ ලගදි රුපියල් තුන්සීයක් ඇහින්ද බන්. සියේ කොළ තුනක් නවල තිබ්බේ. ඒක අහුලලා සතුටින් යනකොට හිගන මනුස්සයෙක් දැක්ක කඩ පිලක වාඩිවෙල ඉන්නව. මට දුක හිතුන ඒ මනුස්සය දැකල. අහුලපු සල්ලි දෙන්න හිතුන. උට රුපියල් තුන්සීයක් මදි වේවි කියල හිතුන නිසා මම එහෙමම ගියා.
Yudewwa
Post #6
Jun 8, 2026
Forum:
ElaKiri Talk!
100lks domain sold
@Lovtus මෙන්න බලහන් මු වෙබ්සයිට් එක්ක කුඩු විකුණනවද කොහෙද. නැත්නම් මෙච්චර සල්ලි හොයන්නේ කොහොමද? පොලක් ගහමුද සි සී කඩවෙලා යන්න
Yudewwa
Post #221
Jun 8, 2026
Forum:
ElaKiri Talk!
ජනපති PTA අහෝසි කිරීමට සැරසේ ?
කෝස් එකක් ගහමුද අනුර සහෝ.
Yudewwa
Post #5
Jun 8, 2026
Forum:
ElaKiri Talk!
ඊබ්‍රාහිම් එලියේ සලේ ඇතුලේ
@SLhuman බෝම්බ ගහන්න ෆුල් ෆන්ඩ් කරපු එකා එළියේ ඉන්නේ කොහොමද බල්ලෝ?
Yudewwa
Post #21
Jun 8, 2026
Forum:
ElaKiri Talk!
Spell Binder Season 02
මට නම් EP01 විනාඩි 20 යනකොට අතේ ගහල බඩු ගියා. එච්චරයි බැලුවේ.
Yudewwa
Post #7
Jun 8, 2026
Forum:
ElaKiri Talk!
සතියකට පස්සේ අද එලකිරි ආවේ
යකෝ ගල්බනිස් නොකාපු එකෙක් ඇහුවමයි.
Yudewwa
Post #10
Jun 8, 2026
Forum:
ElaKiri Talk!
නාකිච්චිට හොද වැඩේ..
බුරියානි කාල අරගලේ කරපු නාකි පිස්සු හුත්ති Jean ඇන්ටි ඇවිල්ල සලේ වෙනුවෙන් තියන protest එක අල කරන්න. එතන ඉන්න ගැනියෙක්ද මේකිට හොදටම බැනල එලවනව. හොද වැඩේ පට්ට වේසිට.
Yudewwa
Thread
Jun 8, 2026
Replies: 17
Forum:
ElaKiri Talk!
Its Been Years
supiri bro.
Yudewwa
Post #23
Jun 8, 2026
Forum:
ElaKiri Talk!
IT වලින් පස්සේ...
Meka hoda jobak ban pita ratwala. Western countries wala nam supiri earning
Yudewwa
Post #36
Jun 8, 2026
Forum:
ElaKiri Talk!
ජප්පන්ට මීක් කියවෙන්න නානල ගේමක් ගහල ගුපියනේ
ජප්පෝ වගේ තමයි @tharakaf . උඹත් පරිස්සමෙන් හිටපන් බොරු සද්ද නොදා.
Yudewwa
Post #11
Jun 8, 2026
Forum:
ElaKiri Talk!
අක්මාවක් නැහැ කියපු පියාට යාච්ඤාවෙන් පසු අක්මාවක්
මේවා අරවට වඩා දාර මැජික් නේ. මු අක්මාව නතුවේ මෙච්චර කල් කොහොමද හිටියේ? ඔහොම තමයි හිමින් ලිස්සලා යන්නේ තමාගේ ආගමේ බොරු සින් එකක් වගේ දෙයක් ගැන ඇහුවම.
Yudewwa
Post #22
Jun 7, 2026
Forum:
ElaKiri Talk!
🐯Fishing Cat - (HANDUN DIVIYA)🐅
මුන්ව ඇති කරන්න තහනම් බන්. අපේ පැත්තෙ ඉන්නව හෙනට. පැටවු ලස්සනයි.
Yudewwa
Post #3
Jun 7, 2026
Forum:
Education
අක්මාවක් නැහැ කියපු පියාට යාච්ඤාවෙන් පසු අක්මාවක්
ඒ මැජික් එක මොකද්ද කොහොමද? කොහොම වෙන්නේ ඉතින්? මිනිස් අක්මාවක්ද සෙට් වෙන්නේ එතකොට? ජේසු පෙන්වාද අක්මාව ඇගට සෙට් වෙනකොට?
Yudewwa
Post #19
Jun 7, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom