1. Yudewwa

    අක්මාවක් නැහැ කියපු පියාට යාච්ඤාවෙන් පසු අක්මාවක්

    මේක මේ තරම් සරල වෙන්න විදියක් නෑ. අක්මාව නැතුව කොහොමද මෙච්චරකල් ජිවත් උනේ,,?
  2. Yudewwa

    උබලා ෆේස්බුක් එකේ save කරන් ඉන්න විඩියෝ

    මේවා සෙවූ කරන් ඉන්නේ මේකේ ඉන්න උන්ගේ ප්‍රයෝජනය සදහා, මෙන්න බලපන් https://elakiri.com/threads/tharakaf-උඹ-බයවෙන්න-එපා-🥋.2254429/
  3. Yudewwa

    අක්මාවක් නැහැ කියපු පියාට යාච්ඤාවෙන් පසු අක්මාවක්

    @dilann බොසා.. මේක කොහොමද වෙන්නේ ඉතින් කියන්න බලන්න?
  4. Yudewwa

    සහරා කාන්තාරයේ ඛේදවාචකය... ජල පිපාසයෙන් නයිජර් ජාතිකයින් 49ක් මරුට

    සහරා වල මුන් යන පති වල කොච්චි පාරවල්, තාර පාරවල් හදන්න බෑ. ලොකුම හේතුව නිතරම move වෙන වැලි කදු. පාරවල් ඔක්කොම වහගෙන ලොකු වැලි කදු හැදෙනවා ඒ එරියාවල. තාර පාරවල් කොහොමත් අමාරුයි රස්නේ කාලෙට. තාර උනුවෙනවා රස්නෙට.
  5. Yudewwa

    Its Been Years

    මේකේ GT ට පස්සේ පරණම ඇක්ටිවු මෙම්බර්ට ඉන්නේ @crazy life තමයි.
  6. Yudewwa

    කාටද මතක මේක?

    ETV නම් ටිකක් පැහැදිලිව පෙනුන. dynavision නම් පැහැදිලි මදි. ඩොට් ඩොට් එක්ක පෙනුනේ. දන්කොටුව ඒරියා එකේ.
  7. Yudewwa

    කෝ බ්‍රෝ... එන්නේ නැද්ද දැන්.

    කෝ බ්‍රෝ... එන්නේ නැද්ද දැන්.
  8. Yudewwa

    bro ko. enne nadda ayeth??

    bro ko. enne nadda ayeth??
  9. Yudewwa

    Its Been Years

    අම්මෝ 2006 යේ කෙනෙක්. විස්තර කියන්න බලන්න මාමේ ඉස්සරට වඩා දැන් තත්වේ ගැන හිතෙන විදිය.
  10. Yudewwa

    සලේ ගේ සීන් ඒක මොකද්ද

    ටොප්කොල්ලෙක් කියන්නේ එකයි. ටොපේ උරන්නේ.
  11. Yudewwa

    Masa deke YT income

    දැන් පරක්කු වැඩියි. ඇස්වහ කාරයෝ දැකල ඉවරයි. දැන් තියෙන්නේ ලැප්ටොප් එකේ youtube earnings tab එක open කරල් එක ඉස්සරහ මිරිස් පුච්ච පුච්ච,හොද බුලට් විටක් කකා කාරල කෙල ගහන්න.
  12. Yudewwa

    Elakiri එකේ ටෙලිග්‍රෑම් චැනල් එකට ලින්ක් එකක් දියන්

    කවුරුවත් දෙන්නේ නෑ බන් ඕක.:angry:
  13. Yudewwa

    tharakaf උඹ බයවෙන්න එපා.....🥋

    තෝ ගහන ටැබ්ලට් ටිකේ නම් ටික එවපන්. උඹත් එක්ක ඉඳල මටත් ඔය පිස්සුවම හැදිලා තියෙන්නේ දැන්.
  14. Yudewwa

    tharakaf උඹ බයවෙන්න එපා.....🥋

    ඒකට කමක් නෑ පකෝ. දෙන්නමට කිසිම හැකියාවක් නෑ අතින් පයින්. කටින් නම් ඇමරිකාවටත් ගහවි. ldy පොන්නයට හැරෙන්නත් විනාඩි දෙක තුනක් යනවා. එක නිසා tharakaf හරකට මේ ටික ඇති.
  15. Yudewwa

    සලේ ගේ සීන් ඒක මොකද්ද

    හනේ හනේ..
  16. Yudewwa

    ඇමරිකානු පුරුදු අපේ අයත් පුරුදු වෙලා. දැන් ඇමරිකාව වගේ.

    මේ දෙවැනි පාර කියල කියන්නේ. මු දෙන්න ගේ ඇතුලේ රෙනවත් එක්කලු බන්. බැග් වලට රිල අස්සවල් වල ගහනවලු.
  17. Yudewwa

    tharakaf උඹ බයවෙන්න එපා.....🥋

    මම මේක යවන්න හිටියේ @tharakaf මිහරකට. උට PM යවන්න බැ. ඒ හින්ද මෙහෙම දානව. උඹ මේක බලන් පුරුදු වෙලා අර තඩි කුළුහරක් @Ldy බුරු හුකන්න නිකන් හරි ඒ පැත්තේ ආවොත් හතර හන්දි කඩල යවපන්. මෙච්චර හයියෙන් ගහන්න යන්න එපා. උගේ පිස්සුව වැඩි වේවි ෂොට් වල පවර් එකට. තව ෂොට් පුරුදු වෙන්න ඕනේ නම් PM එකක් දාපන්...
  18. Yudewwa

    ඇමරිකානු පුරුදු අපේ අයත් පුරුදු වෙලා. දැන් ඇමරිකාව වගේ.

    බිජ්ජෝ මේකට කියන්නේ hoarder කියලද? කුණු බක්කි කියලද? ඉස්සර නම් දැක්කේ මේ වගේ කුණු, බඩු එකතු කරන උන් ඇමරිකාවේ ඉන්නව කියල. දැන් ලංකාවෙ මිනිස්සුත් ඇමරිකානු මානසිකත්වයට හැඩ ගැහිලා ඉන්නේ. මේක හොද ප්‍රවනතාවයක් නේද? ඉන්න ගෙදර පට්ට කුණු ගොඩක් කරගෙන. කොහොම ඉවසන් ඉන්නවද දන්නේ නෑ කුණු ගද. කුණු උන මස්...
  19. Yudewwa

    ගබ්සාව නීතිගත කිරීම ගැන මතය ⁉️

    එහෙම පුලුවන්ද බන්

    No contents