🔴 JUST IN BREAKING
සෞඛ්‍ය අංශ වල දැඩි ඉල්ලීම සහ රටේ පවතින අධි අවධානම් සෞඛ්‍ය තත්වය හේතුවෙන් "දැඩි සංචරණ සීමා" යළි පැනවීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳ විශේෂ සාකච්චාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, කොවිඩ් මර්ධන බලකායේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එහිදී...