සමුහ ආදාහනාගාරයක් ඉදිකිරීමට කාලය පැමිණ ඇති බව පවසයි.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ඩෙල්ටා ප්‍රභේදයට අභියෝග කිරීමට රජය ගත් තීරණයත් සමග දිනකට මළ සිරුරු 150 -200 අතර ගණනක් ආදාහනය කළ හැකි ආදාහනාගාරයක් ඉදිකිරීමට කාලය පැමිණ ඇති බව මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.

    https://www.ada.lk/breaking_news/සමූහ-ආදාහනාගාරයක්-ඉදිකිරීමට-කාලය-ඇවිල්ලා/11-382667

    🔴 BREAKING
    අද දින කොරොනා ආසාදිතයන් 2674 ක් වාර්තා වේ.

    🔴 ඊයේ කොරොනා මරණ 94 ක් වාර්තා වේ.
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    ගුඅන්පි මෝඩ ගොන් බඩු දාන තෙර්ඩ්
    මේක පොඩ්ඩක් සීරියස් බම් , උඹට හෙට අනිද්දා දෙකේ තේරෙයි. ඕකට උඹ් එකඟ නැති එක හරි මොකද රජයට විතරක් බනින්න බෑ. පාඩුවෙ රට වහල තියෙද්දි හිටපු විදිහට රට ඇරල තියෙන එකේ නිදහස බුද්ධිමත්ව අත්වින්දා නම් ඕක වෙන්නෙ නෑ. ඒත් දැන් කට්ටිය කෙලෝඑන ඉවරයි ඉතුරු ටික බේරගන්න පාරට බහින ඔක්නිම එකෙක් කූඩු කරල හරි කරන්න වෙයි. මම නම් කරන්නෙ එහෙමයි. හැබැයි උපරිම මාසයයි.. අනික් අතට වැක්සිසින ගහන එක රට වහල කරන එක හොඳයි. කරන්න තිබුණෙම එහෙම .. පළාතක් වහල් තනිකර ඒ පළාතට වැක්සින් කරා නම් හරි.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,792
    19,780

    ඔව් බන් ඔය කතාව සම්පූර්ණ ඇත්ත. දැන් හුගක්ම වැටිල තියෙන්නෙ. මට හිතාගන්න බෑ ඉන්දියාවට වගේ උනොත් අපේ රටේ කොහොම බේරගන්නද කියන එක. මෙහෙ resources එහෙමත් කොච්චර නම් අඩුයිද. රට අතෑරල පවුල් ටික නම් යන්න යයි. ඒත් අහින්සක මිනිස්සු කොහෙ කියල යන්නද බන්. මැරිල යයි පාරවල් වල කඩපිල් වල.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    ඔව් බන් ඔය කතාව සම්පූර්ණ ඇත්ත. දැන් හුගක්ම වැටිල තියෙන්නෙ. මට හිතාගන්න බෑ ඉන්දියාවට වගේ උනොත් අපේ රටේ කොහොම බේරගන්නද කියන එක. මෙහෙ resources එහෙමත් කොච්චර නම් අඩුයිද. රට අතෑරල පවුල් ටික නම් යන්න යයි. ඒත් අහින්සක මිනිස්සු කොහෙ කියල යන්නද බන්. මැරිල යයි පාරවල් වල කඩපිල් වල.
    SURVIVAL OF THE FITTEST / RICHEST
     
    • Sad
    Reactions: spunkyisii

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    වීකෙන්ඩ් එකේ සුවර් නෑ... ට්‍රිප් ගිය කස්ටිය දැන් ම අවොත් ශේප් වෙන්න ප්[පුළුවන් වෙයි.....
     
    • Like
    Reactions: Arumbaya De Almeida