සියයට 30ක් වූ පාරිභෝගිකයින් සිලින්ඩරය සමග අතරමං
ලාෆ් ගෑස් සමාගම ගෘහස්ත ගෑස් ආනයන නවතා දැමීමට තීරණය කර ඇති බව වාර්තාවෙනවා. පසුගිය කාලය පුරාවට ආයතනය පාඩු පිට පවත්වාගෙන ගොස් ඇති අතර ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණය පහසුකම් තව දුරටත් ලබා දීම බැංකුව මගින් ප්‍රතික්ශේප කිරීම නිසා සමාගම මේ තීරණයට එලඹී ඇත...