1. Miami-Vice

    Rihanna Pranks Jimmy Kimmel

    :yes::lol:
  2. Miami-Vice

    සත්තුවත්තෙ_ගිය_පොඩ්ඩෝ

    කැලේ ඉන්නවට වැඩිය සත්තුවත්තෙ ඉන්න සත්තුන්ට හැමදාම කන්ඩ හම්බෙනවා... ප්‍රශ්නෙ තියෙන්නෙ උන්ට කැලේ වගේ නිදහසක් නැති එක... :(
  3. Miami-Vice

    Developer ආතල්

    :lol:
  4. Miami-Vice

    උඹලම කියපල්ලකෝ මොකක්ද විසදුම?

    1. මහින්ද 2. ගෝඨාබය (හොරකං කරල නැහැ, අනුබල දීල නැහැ කියල ඔප්පු වුනොත් විතරයි)
  5. Miami-Vice

    Deleveloper Life Part 7

    :rofl: ela ela :D
  6. Miami-Vice

    300km/h Top 10 fastest motors in the world

    :shocked::shocked::shocked:
  7. Miami-Vice

    Deleveloper Life Part 6

    :rofl:
  8. Miami-Vice

    ගෝඨාභය නැති කොළඹට සිදුවුණ නස්පැත්තිය…

    හාමුදුරු කෙනෙක්ගෙ විනයයි, හමුදා සාමාජිකයෙක්ගෙ විනයයි අතර වෙනසවත් උඹට තේරෙන්නෙ නැහැනෙ... :rofl: ඉතිං කොහෙමොද උඹට දෙයක් තේරුං කරල දෙන්නෙ... ආන්ඩුවට කඩේ ගිය සෙට් එකට ටෙන්ඩර් ටික දීල වැඩේ කරල දාමු... අපි දන්නවා ගොනා හැරෙනකොට... :lol:
  9. Miami-Vice

    ගෝඨාභය නැති කොළඹට සිදුවුණ නස්පැත්තිය…

    ජාතික අවශ්යතාවයක් ආවොත් එහෙම කරන්න කොහෙත්ම පැකිලෙන්නෙ නැහැ. එහෙම අවශ්යතාවයක් නැතුව නීතියක් ගෙනාවොත් මම ඇතුලු අනිත් මිනිස්සු දැනට කරන රස්සාව කරන්නෙ කවුද? :confused: අනිත් එක හමුදාව යටතේ තිබෙන විනය, මහන්සි වෙලා වැඩ කරන්න තියෙන හැකියාව සාමාන්ය මිනිස්සු ලඟ නැහැ. :no:
  10. Miami-Vice

    ගෝඨාභය නැති කොළඹට සිදුවුණ නස්පැත්තිය…

    රටේ සංවර්ධනයට දායක වීම ගරුත්වයට හානියක් වෙන්නෙ කොහොමද? :confused:
  11. Miami-Vice

    මෙන්න_සර්ලා

    :rofl:
  12. Miami-Vice

    ගෝඨාභය නැති කොළඹට සිදුවුණ නස්පැත්තිය…

    අඳුරන සෙට් එකට ඕව කරන්න ටෙන්ඩර් ටික බෙදල දෙයි වගේ වැඩිපුරත් එක්ක ගෙවලා :D රජයේ වැඩ දෙපාර්තමේන්තුවත් අභාවයට ගියේ ඔහොම තමයි :(
  13. Miami-Vice

    ගෝඨාභය නැති කොළඹට සිදුවුණ නස්පැත්තිය…

    හමුදාවෙ 18,000ක් කරපු නගර සංවර්ධන කටයුතු කරන්න පිටින් මිනිස්සු දැම්මොත්, එක්කෙනෙකුට රුපියල් 15,000ක් මාසෙකට දුන්නොත් මාසෙකට රුපියල් කෝටි 27ක අමතර වියදමක්? :eek: එහෙම දීලත් හමුදාවෙන් කරනව වගේ ලස්සනට, පිලිවෙලට කරයිද? :eek:

    No contents