සත්තුවත්තෙ_ගිය_පොඩ්ඩෝ

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    hehehe patta machan TFS

    11.gif
    thanks for rep+ :) +14
     
    Nis7375

    Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    පවු බන් අර සත්තු
    උන්ට එලියෙ මස් පේනව. උන් ඒක කන්න දගලනව. අපේ උන්ට ආතල් ඉතින්. අර කොටි සිංහයො එහෙම මාර පවු බන්. කැලේ හිටියනම් කොහොම ඉන්න උන්ද..
    උනුත් මොනව හරි පවක් කරල ඇති ඔහොම ඉන්න වෙලා තියෙන්නෙ:no::no::no:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    පවු බන් අර සත්තු
    උන්ට එලියෙ මස් පේනව. උන් ඒක කන්න දගලනව. අපේ උන්ට ආතල් ඉතින්. අර කොටි සිංහයො එහෙම මාර පවු බන්. කැලේ හිටියනම් කොහොම ඉන්න උන්ද..
    උනුත් මොනව හරි පවක් කරල ඇති ඔහොම ඉන්න වෙලා තියෙන්නෙ:no::no::no:

    කැලේ ඉන්නවට වැඩිය සත්තුවත්තෙ ඉන්න සත්තුන්ට හැමදාම කන්ඩ හම්බෙනවා...
    ප්‍රශ්නෙ තියෙන්නෙ උන්ට කැලේ වගේ නිදහසක් නැති එක...
    :(