මේ ලීක් වන වතුර බටයක් බස්සලා පොලොව උඩට ගෙනෙල්ලා ලොකු වැවක් බන්ඩාරවෙල හදන්න මේ ආන්ඩුව දැන් වැඩපිලිවෙලක් හදලා ඉවරයි.2017 ඉවර වෙනකොට බන්ඩාරවෙල ලොකු වැවක් හදලා එහේ ජල ප්‍රශ්නය විසදනවා.නල පානිය ජලය ගෙවල් වලට එවනවා.ලින් සිඳි යාම ගැන බිය නොවන්න. මහින්ද කරපු උමා ඔය ගැන රනිල්ට මෛත්‍රීට බනින්න එපා.මහින්ද...