ඔන්න ඉතින් අපේ ඇම්ඩන් කොලුවට පුංචි කාලෙදිම කජ්ජබිලින් වෙන්න ගත්තා :P, ඉතින් මිනිහගේ කජ්ජබිලින් වෙන්න ගත්ත පලවෙනි දවසෙ ටිකක් බය උනා :yes:, මිනිහ දඩිබිඩි ගාලා අපේ වෙද මහත්තයව හම්බවෙන්න ආවා . ඇවිත් කාරනාව කිව්වට පස්සෙ. අපෙ වෙද මහත්තයා කිව්වා, "බයවෙන්න කාරි නැහැ ඇම්ඩෝ ඕක ස්වාභාවිකයි" කියලා.එත් ඉතින්...