අවුරුද්දට සුබ පතන ආකාරය
සිංහල-හින්දු අලුත් අවුරුද්ද කියන නමේම තියනව සිංහල කියල
ඉතින් ඇයි අපි සිංහල අලුත් අවුරුද්දට සිංහලෙන් සුබ පතන්නෙ නැතුව අතට අත දීල "Happy New Year" කියල කියන්නෙ?
ජනවාරි පලවෙනිදට එහෙම කලාට කමක් නෑ.
නමුත් සිංහල අවුරුද්දට අත් දෙක එකතු කරල වැදල "සුබ අලුත් අවුරුද්දක් වේවා"...