අවුරුද්දට සුබ පතන ආකාරය

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අවුරුද්දට සුබ පතන ආකාරය

    සිංහල-හින්දු අලුත් අවුරුද්ද කියන නමේම තියනව සිංහල කියල

    ඉතින් ඇයි අපි සිංහල අලුත් අවුරුද්දට සිංහලෙන් සුබ පතන්නෙ නැතුව අතට අත දීල "Happy New Year" කියල කියන්නෙ?

    ජනවාරි පලවෙනිදට එහෙම කලාට කමක් නෑ.

    නමුත් සිංහල අවුරුද්දට අත් දෙක එකතු කරල වැදල "සුබ අලුත් අවුරුද්දක් වේවා" කියල කියන්න පුරුදු වෙමු.
     
    • Like
    Reactions: tc malli

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    අනිවා මචන් උබ 100% හරි:yes:, කොහෙද ඉතින් ගොඩ සුද්දොත් ඉන්නවනේ:frown: