ඉතින් අවසරයි මගේ මල්ලී!!!
‘අන්න අර වේස ගෑනි තව කරුමක්කාරයෙක් වදලා’ මේක තමයි මගේ හිතේ උඹ ගැන තියෙන පරණම මතකය. මාකට් එකේ මුට්ට කරගහන සුදා අයියා කිව්වේ උඹ ගැන බව මගේ පුංචි හිතට තේරුනේ අපේ කාඩ් බෝඩ් මඩුවට ගියහම. අම්ම ළග පුංචි චීත්ත කෑල්ලක් උඩට වෙලා කේදෑරි අත පය ගුලි කරගෙන හිටිය උඹව දැක්කහම මට මතක්...