1. craabeysinghe

    Sinduwen Sinduwa

    නම ගම ආගම ඉපදුනු දාතම වගතුග ලියා ඇති හත‍රැස් කොලයක් මටත් තියෙනවා ගෙදරම තබා ඇති එය උප්පැන්න සහතිකේ ...එය උප්පැන්න සහතිකේ
  2. craabeysinghe

    Hotel ROOMS

    ඒක ඇත්ත බන්.හදිස්සියේ පොලීසියෙන් පැන්නොත්:lol::lol:
  3. craabeysinghe

    Mam giya bank ekata...

    පරිස්සමෙන් පුතේ,ඕකා උබට ලoවෙලා "ඔයා මම ආසම කොල්ලා" කිව්වොත් නම් මන් නෑ ඕන්
  4. craabeysinghe

    Hot And Sexy Sri Lankan Model Natasha Rathnayake's Latest Photos

    මේ ටිකේ මේවට කමෙන්ට්ස් වැටෙයිද මන්දා මචන්.උදේ එකෙක් කේස් දැම්මනේ.
  5. craabeysinghe

    Sinhala novels mega thread

    වෙන පොත් මොකුත් හම්බුනේ නැද්ද බන්.බොද මීදුම් සීරීස් එකම කියෙව්වා.ඒක නම් සිරා:yes::yes::)
  6. craabeysinghe

    Avast ! Internet Security 5.0.677 + License (100% Working)

    thanks delmar:love::love::love::love::D
  7. craabeysinghe

    Avast ! Internet Security 5.0.677 + License (100% Working)

    avast ,avira deken wediya hoda mokakda ban?
  8. craabeysinghe

    14 year old school girl become a mother

    ඔයවගේ උන්ට හරියන්නේ එල්ලුම්ගහම තමයි.
  9. craabeysinghe

    14 year old school girl become a mother

    කවුද බොල මේ කුපාඩි වැඩේ කරපු එකා.තොපිට කොන්ද පන නැද්ද මේ වගේ වැඩ කරන්න.:growl::growl::growl::growl::growl::growl:
  10. craabeysinghe

    14 year old school girl become a mother

    මේක බලලා උබ මොනහිතකින්ද බන් එල කියන්නේ:growl::growl:
  11. craabeysinghe

    14 year old school girl become a mother

    කියලා වැඩක් නෑ බන්
  12. craabeysinghe

    14 year old school girl become a mother

    ඕව් බන්.උන් හොදට දන්නවා ඔය වගේ සිද්ධි මාකට් කරන්න.කවදහරි උන්ට ඕකෙ බරපතලකම තේරෙන්නේ ඔය වැඩේ උන්ගේ දරුවෙකුට උන දවසට
  13. craabeysinghe

    14 year old school girl become a mother

    yeah.that becomes worse when it happens to children:confused:
  14. craabeysinghe

    14 year old school girl become a mother

    වෙන කවුද බන් කොල්ලා මිසක්:D:D
  15. craabeysinghe

    14 year old school girl become a mother

    වයස අවුරුදු 14 ක පාසල් සිසුවියක් මවක් වේ.:shocked::shocked: http://www.divaina.com/2011/04/09/news14.html
  16. craabeysinghe

    ********* සයිබර් බලකාය**********

    මොකක්ද බන් මේකෙන් වෙන්නේ.අපිට මේකෙන් වෙන බලපෑම මොකක්ද?.ඇයි අපි මේකට බයවෙන්න ඕනේ.:rolleyes::rolleyes::eek:
  17. craabeysinghe

    What is the Best VGA CARD

    asus thamayi hoda
  18. craabeysinghe

    Trisha

    එල එල.රෙප් දුන්නා....:yes:
  19. craabeysinghe

    ~~ IPL Chat Pot ~~

    කොල්කටා නයිට් රයිඩර්ලා කියන්නේ අයි.පී.එල් වල ඉන්න මහ අවාසනාවන්තම ටීම් එකක්.උන්ට අතට ගත්ත දේ කටට දා ගන්න බෑ තියෙන කාලකන්නිකමට.පව් සාරුක් අයියා පැරදුන වෙලේත් අප්පුඩි ගැහුවා.ලොක්කා හිතන් හිටියේ වැඩේ හරි තමයි කියලා.
  20. craabeysinghe

    ~~ IPL Chat Pot ~~

    තව පොඩ්ඩෙන් සුරාජ් රන්දීව් ගේ අයි.පී.එල් දිවිය පලවෙනි මැච් එකෙන්ම අවසන් වෙනවා.:yes::yes::lol::lol::D

    No contents