1. craabeysinghe

    happy new year to all friends!!!!!!

    තන්ගල්ලෙ ජනාධිපති මන්දිරයේ තරම් ඉක්මනට කොහේවත් කිරි ඉතිරුවේ නැද්ද කොහෙද?.මාර ඉක්මනට කිරි ඉතිරුවා නේ.
  2. craabeysinghe

    happy new year to all friends!!!!!!

    thanks macho:love:
  3. craabeysinghe

    Suba aluth auruddak wewa !

    ඔබටත් එසේම වේවා යාලුවා!!!!
  4. craabeysinghe

    happy new year to all friends!!!!!!

    :love::love::love::love::love::love:;)
  5. craabeysinghe

    happy new year to all friends!!!!!!

    ඔබටත් එසේම වේවා මචන්.අලුත් අවුරුද්දේ ඔයාගේ බලාපොරොත්තු මොනවද?:)
  6. craabeysinghe

    happy new year to all friends!!!!!!

    මේ අවුරුද්දේ මට හොද ලැපක් ගන්න ලැබේවා!!!!!. එසේම වේවා!!!!!!:lol:
  7. craabeysinghe

    happy new year to all friends!!!!!!

    අලුත් අවුරුද්දේ ඔන්න මම තමයි මුලින්ම ත්‍රෙඩ් එකක් දැම්මේ.හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!.අපි අපේ තිබුනු පරන තරහ මරහ අමතක කරල ආයිත් හැමෝම ‍ෆිට් එකේ ඉමු.:D:D:D:D:D
  8. craabeysinghe

    හුරේ!! මම පොස්ට් 50ක් දැම්මෝ!! Joined in May 2006 :D

    ස්ලෝ මෝචනේත් හොද නෑ කොල්ලෝ.:lol::lol::lol::lol::lol:
  9. craabeysinghe

    හුරේ!! මම පොස්ට් 50ක් දැම්මෝ!! Joined in May 2006 :D

    එලම තමා...ඉක්මන් කොටයිනේ බන්.හිමින් සැරේ වරෙන්.:yes::yes::)
  10. craabeysinghe

    !!!!!එලකිරි සත්තු වත්ත!!!!!

    උබත් ඇවිල්ලා මෙතන කැත කරලා යනවා.:lol::lol::lol:
  11. craabeysinghe

    !!!!!එලකිරි සත්තු වත්ත!!!!!

    සත්තු වත්තෙ පැටව් හම්බෙන්නෙ නැති සත්තුන්ට මොකද කරන්නේ.හා කියපන් බලන්න.:shocked:
  12. craabeysinghe

    !!!!!එලකිරි සත්තු වත්ත!!!!!

    ඇයි බන් අපි කලුද?:confused::confused:
  13. craabeysinghe

    !!!!!එලකිරි සත්තු වත්ත!!!!!

    එහෙනම් මම තමයි ගෑනු සත්තුන්ව බලාගන්නේ .ඇසිස්ටන් හරි කමක් නෑ.:yes::D
  14. craabeysinghe

    !!!!!එලකිරි සත්තු වත්ත!!!!!

    මටත් පොඩි අයිටම් එකක් දීපල්ලා.සත්තු වත්තෙ කැන්ටිම හරි කමක් නෑ.;)
  15. craabeysinghe

    Halo play karanna enda!

    මම අද බන් මේ ගේම් එක බාගත්තේ.මම කොහොමද උබලත් එක්ක සෙට්වෙන්නේ.පොඩ්ඩක් දන්න කෙනෙක් කියලා දියන්
  16. craabeysinghe

    HOT Sheena Shahabadi Latest Stills

    meya bollywood film actress kenekda?
  17. craabeysinghe

    දැන්ඉතිංබඩුහරිනේ......

    රෙප් දෙන්න බෑලු මචන්
  18. craabeysinghe

    දැන්ඉතිංබඩුහරිනේ......

    ඉදා කාපාන්
  19. craabeysinghe

    අපි හොඳ_කොල්ලො

    අම්මා මට බැන්නට මo හොදයි:shocked::lol::lol::lol:

    No contents